.:.PeoTv And PcMonitor_Help....

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ...............................................................................................
    මචන්ලා මම VGA to HDMI converter එකක් ගෙනල්ල LCD monitor එකෙන් peo TV බලන්න හැදුවා.එත් බන් STB එකේ HDMI පොර්ට් එකට connect කරාම මොනිටෝර් එකේ screen එක blink වෙනවා.peo tv කියල screen එකේ වැටිලා තත්පර 5කින් විතර නැතිවෙනවා.


    මම ඒ converter එකම මගේ ලැප් එකට චොන්නේච්ට් කරා monotor එක,එතකොට වැඩ කරනවා.

    කොහොමද බන් monotor එකෙන් peo TV බලන්න හදන්නේ?

    ghdmivga.jpg
     
    • Like
    Reactions: markhaloce

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    peo tv aluth box eke out eka enne HDMI eka direct monitor gahanna puluwan , e witharak newei fire wire card karaha capture karannath puluwan man danna tharamin
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි බං උඹට මොනිටර් එකෙන් peo tv බලන්න ඕනෙ :oo:

    බම්ප් :yes:

    matath oka danaganna oni. widescreen lcd moniyak ain karala tiynwa dish tv gahaganna baluwe.

    peo tv aluth box eke out eka enne HDMI eka direct monitor gahanna puluwan , e witharak newei fire wire card karaha capture karannath puluwan man danna tharamin

    :):):):)