සිකුරාදා ස්වර්ණවාහිනී එකේ හවස 2.30 ට ගිය Good Afternoon ශ්‍රී ලංකා program එක capture කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද..මුළු program එකම ඕනි නෑ...එකේ තියෙන 'හැඩකාරියේ' song එකයි capture කරගන්න ඕනි..peotv තියන කෙනෙක්ගෙන් මට මේ උදව්ව කරලා දෙන්න පුලුවන්ද...ලොකු උදව්වක්...
Last edited: