PEOTV TV දෙකකින් බලන්නෙ කොහොමද ?

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    PEOTV TV දෙකකින් බලන්නෙ කොහොමද ?

    මචං Fiber Connection එහෙකින් PEOTV TV දෙහෙකින් බලන්න පුළුවන් ද ? පුළුවන් නම් කොහොමද ? එකම rental එකකට පුළුවන් ද ?
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    Puluwan Recever 2k hoyaganna oni. Protection Box eka gawin bypass ekak dala ganna puluwan. SLT repeir ekakata enawa nam Bypass line eka galawala dapan
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කනෙක්ශන් තියන ටී වී එකෙන් වීඩියෝ , ඕඩියෝ අවුට් පුට් එක අරගෙන කේබල් හරහා අනික් ටී වී එකට දෙන්න බැරිද..හැබැ‍යි එකම චැනල් එකයි පේන්නෙ:nerd:
     
    Last edited:

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Puluwan Recever 2k hoyaganna oni. Protection Box eka gawin bypass ekak dala ganna puluwan. SLT repeir ekakata enawa nam Bypass line eka galawala dapan
    එතකොට top box අරව මේව සේරම ගන්න වෙයි නේද ?
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පලවෙනි ටීවී එකේ බලන දේම බලන්නද?
    නැත්නම් වෙනම කනෙක්ෂන් එකක් වගේ පාවිච්චි කරන්නද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    avatar496123_657.gif
     
    • Like
    Reactions: HKavinda

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචං Fiber Connection එහෙකින් PEOTV TV දෙහෙකින් බලන්න පුළුවන් ද ? පුළුවන් නම් කොහොමද ? එකම rental එකකට පුළුවන් ද ?

    FIBER තියේ නම් TV 2ක් බලන්න පුළුවන්
    STB 2ක් දැම්මොත් PKG 2ක් අරගෙන Rentel 2ක් ගෙවන්න වෙනවා
    TV 2ම එකම බලන්න ඕනි නම් HDMI Splitter එකක් ගහගන්න වෙනවා එතකොට එක Rentel එකයි ගෙවන්න වෙන්නේ

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    FIBER තියේ නම් TV 2ක් බලන්න පුළුවන්
    STB 2ක් දැම්මොත් PKG 2ක් අරගෙන Rentel 2ක් ගෙවන්න වෙනවා
    TV 2ම එකම බලන්න ඕනි නම් HDMI Splitter එකක් ගහගන්න වෙනවා එතකොට එක Rentel එකයි ගෙවන්න වෙන්නේ

    Unge Peo ena connection eka (PVC1 eka) wifi walin broadcast karanna vidihak nadda bn?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    meke inna unta one horaweda mai :D . monawa karannada api duppath ratak ne :-( . Ape minissu loku minihage idan podi miniha dakwa okkoma horu nisa thamai ape ratata investersla enne nette

    Owa horakam nemei bn. Un apen salli hora kana hati dannawa nam unba mehema kiyanne na keeyatawath. Lankawe lokuma mafia eka meh data sellama