math ganna hadanne ban
ilanganthilaka Well-known member Jun 4, 2008 12,435 1,004 113 Feb 27, 2017 #21 math ganna hadanne ban
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Feb 27, 2017 #22 fit karana widiya kiyanndooo
arrow__ Well-known member Jul 26, 2013 3,198 276 83 Feb 27, 2017 #23 oya package eka ape gedara use karanawa. gaanata hdoai. ubata wena channel 1 balanna one nam pay karannai tiyenne dawasakata active kara ganna pulwanne.
oya package eka ape gedara use karanawa. gaanata hdoai. ubata wena channel 1 balanna one nam pay karannai tiyenne dawasakata active kara ganna pulwanne.
jodubaba Well-known member Oct 29, 2008 1,122 514 113 39 Dehiwala Feb 27, 2017 #24 jasz said: channel 100ක් දුන්නත් උබට ඕනේ ඒවා නැත්නම් වැඩක් නැනේ බන්. ඒ නිසා ඉසෙල්ලා බලපන් 3/= package එකේ තියෙන channel උබට ඇතිද කියලා. මටනන් හොදටම ඇති. match බලන්න ඕනේ වෙලාවට අදාල එක active කරගන්නවා. ඒකට තව 4/= ක් වගේ යනවා දවසට. antenna වලට මම සැහෙන ගානක් වියදම් කරලා අන්තිමට බැරිම තැන, වද විදින්න බැරිම තැන ගත්තේ. මටනං හොදටම ලාබයි වැඩේ. මට ඔය වැස්සෙන් එච්චරටම ප්‍රශ්නයක් වෙලා නෑ තාම. මේ දවස් ටිකෙත් ඔය වහිනවා. අවුලක් නෑ. අනික හිටපුගමන් dialog උන්ට අමුතු චූන් එනවා. ගිය week එකේ ඉදලා ඔක්කොම channel වැඩ. කවද වෙනකන්ද දන්නේ නෑ Click to expand... ඔව් බන් සිරාවටම ඔක්කොම වැඩ. මාසෙ අන්තිමට හොඳ බිලක් සෙට් කරයිද දන්නෑ...
jasz said: channel 100ක් දුන්නත් උබට ඕනේ ඒවා නැත්නම් වැඩක් නැනේ බන්. ඒ නිසා ඉසෙල්ලා බලපන් 3/= package එකේ තියෙන channel උබට ඇතිද කියලා. මටනන් හොදටම ඇති. match බලන්න ඕනේ වෙලාවට අදාල එක active කරගන්නවා. ඒකට තව 4/= ක් වගේ යනවා දවසට. antenna වලට මම සැහෙන ගානක් වියදම් කරලා අන්තිමට බැරිම තැන, වද විදින්න බැරිම තැන ගත්තේ. මටනං හොදටම ලාබයි වැඩේ. මට ඔය වැස්සෙන් එච්චරටම ප්‍රශ්නයක් වෙලා නෑ තාම. මේ දවස් ටිකෙත් ඔය වහිනවා. අවුලක් නෑ. අනික හිටපුගමන් dialog උන්ට අමුතු චූන් එනවා. ගිය week එකේ ඉදලා ඔක්කොම channel වැඩ. කවද වෙනකන්ද දන්නේ නෑ Click to expand... ඔව් බන් සිරාවටම ඔක්කොම වැඩ. මාසෙ අන්තිමට හොඳ බිලක් සෙට් කරයිද දන්නෑ...
jasz Well-known member Sep 29, 2007 8,929 1,201 113 නුවර Feb 27, 2017 #25 jodubaba said: ඔව් බන් සිරාවටම ඔක්කොම වැඩ. මාසෙ අන්තිමට හොඳ බිලක් සෙට් කරයිද දන්නෑ... Click to expand... නෑ, කලින් කීපසැරයක් උන් ඔහොම කළා. ගානේ වෙනසක් නෑ
jodubaba said: ඔව් බන් සිරාවටම ඔක්කොම වැඩ. මාසෙ අන්තිමට හොඳ බිලක් සෙට් කරයිද දන්නෑ... Click to expand... නෑ, කලින් කීපසැරයක් උන් ඔහොම කළා. ගානේ වෙනසක් නෑ