Per_Day_TV_pack

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    සහෝ,dialog tv package එකක් ගන්න හදන්නේ....:):)
    මේ package එක හොදයිද?:eek:

    sbBRGca.png

    හොද pacakge මොනවද?
    දන්න අය කියන්න:(:(
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Mama use karanne 12 package eka tax ekka 16k witara kapenawa

    12 package එක හොදයිද?
    දැන් අලුතින් දෙන package වලට දෙන decoder එකේ HDMI port එකක් තියනවද
     
    Last edited:

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    දැන් අලුතින් දෙන package වලට දෙන decoder එකේ HDMI port එකක් තියනවද
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Pre paid ganna epa. channel adui. warranty eka 1 year. post paid ganin 699 eka hari. channel 65i likfe time warranty ban
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    සහෝ,dialog tv package එකක් ගන්න හදන්නේ....:):)
    මේ package එක හොදයිද?:eek:

    sbBRGca.png

    හොද pacakge මොනවද?
    දන්න අය කියන්න:(:(

    rs 3 per day ganin. oya chanel balanda welawak ne ban. atdakimen kiyanne. match ekak tiyana dawasata witarak adaala chanel eka activate karaganin:yes:
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Dialog suck !!!

    me dawas wala dawalta hulanga nisa melo deyak penne na
    searching for signal kiyala watenava.
    meka hadanna barida bn poddak wahagena enakotama penne nathuwa yanava
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    Dialog suck !!!

    me dawas wala dawalta hulanga nisa melo deyak penne na
    searching for signal kiyala watenava.
    meka hadanna barida bn poddak wahagena enakotama penne nathuwa yanava

    mageth ehema una. pereda mamama wahalata negala disk eka ganata set karagatta. den signal quality 80 tat wadi. wessa welawata adu une 65 witarai. patteta enawa. wedeta oni smart phone ekak witarai
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    Dialog suck !!!

    me dawas wala dawalta hulanga nisa melo deyak penne na
    searching for signal kiyala watenava.
    meka hadanna barida bn poddak wahagena enakotama penne nathuwa yanava

    mageth ehema una. pereda mamama wahalata negala disk eka ganata set karagatta. den signal quality 80 tat wadi. wessa welawata adu une 65 witarai. patteta enawa. wedeta oni smart phone ekak witarai

    :):)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    channel 100ක් දුන්නත් උබට ඕනේ ඒවා නැත්නම් වැඩක් නැනේ බන්. ඒ නිසා ඉසෙල්ලා බලපන් 3/= package එකේ තියෙන channel උබට ඇතිද කියලා. මටනන් හොදටම ඇති. match බලන්න ඕනේ වෙලාවට අදාල එක active කරගන්නවා. ඒකට තව 4/= ක් වගේ යනවා දවසට.
    antenna වලට මම සැහෙන ගානක් වියදම් කරලා අන්තිමට බැරිම තැන, වද විදින්න බැරිම තැන ගත්තේ. මටනං හොදටම ලාබයි වැඩේ. මට ඔය වැස්සෙන් එච්චරටම ප්‍රශ්නයක් වෙලා නෑ තාම. මේ දවස් ටිකෙත් ඔය වහිනවා. අවුලක් නෑ.

    අනික හිටපුගමන් dialog උන්ට අමුතු චූන් එනවා. ගිය week එකේ ඉදලා ඔක්කොම channel වැඩ. කවද වෙනකන්ද දන්නේ නෑ:P