Peradeniya Campus - Photo shoot permission

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බොරැල්ල කනත්තේ Photo shoot permission ගන්නේ කාගෙන්ද? කීයක් විතර යයිද?

    a48fc4d95eda6470830ed4a3848d67a4.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,925
    49,243
    113
    සේදවත්ත
    උබට අවසර දුන්නට ඕකේ කෑලෑ නිති බලන උන්ගෙන් උබට ෆෝටෝෂුට් කරන්න දෙන්නේ නෑ. මගෙන් සෑහෙන ගේමක් ඉල්ලුවා මාත් 119 ගහන්න හදලා තමා උන් ගියේ . ගියේ නම් ගැන්සියක් බස්සන්න හිතන්.
     
    • Like
    Reactions: Xbox 360

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    උබට අවසර දුන්නට ඕකේ කෑලෑ නිති බලන උන්ගෙන් උබට ෆෝටෝෂුට් කරන්න දෙන්නේ නෑ. මගෙන් සෑහෙන ගේමක් ඉල්ලුවා මාත් 119 ගහන්න හදලා තමා උන් ගියේ . ගියේ නම් ගැන්සියක් බස්සන්න හිතන්.

    mara dial thama ne inne.
    uba kohomada permission gaththe?
     
    Jul 9, 2012
    23
    13
    3
    මම පේරාෙදණිය විශ්ව විද්‍යාලෙය් තමයි වැඩ කරන්ෙන්

    පර්මිෂන් ගන්න නම් සෙනෙට් බිල්ඩින් ඒකට අැවිත් ෆෝම් ඒකක් පුරවාලා දීපන් ..රැ 3000.00 ක් චාජ් කරනවා පිට කෙනෙකුගෙන් ... තව විස්ත්ර ඹ්නේ නම් කියන්න
     
    • Like
    Reactions: Helo1 and Xbox 360

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    මම පේරාෙදණිය විශ්ව විද්‍යාලෙය් තමයි වැඩ කරන්ෙන්

    පර්මිෂන් ගන්න නම් සෙනෙට් බිල්ඩින් ඒකට අැවිත් ෆෝම් ඒකක් පුරවාලා දීපන් ..රැ 3000.00 ක් චාජ් කරනවා පිට කෙනෙකුගෙන් ... තව විස්ත්ර ඹ්නේ නම් කියන්න

    PM ekak demma.
    Rep added. Thanks machan.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට අවසර දුන්නට ඕකේ කෑලෑ නිති බලන උන්ගෙන් උබට ෆෝටෝෂුට් කරන්න දෙන්නේ නෑ. මගෙන් සෑහෙන ගේමක් ඉල්ලුවා මාත් 119 ගහන්න හදලා තමා උන් ගියේ . ගියේ නම් ගැන්සියක් බස්සන්න හිතන්.
    Umba ballekda ban? Ballo witarai etanin elawanne:rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    අවසර ගත්තට හැම තැනම ගහන්න බෑ. වලේ පුලුවන්. ඒක පට්ට ප්ලේස් එක පොටෝ වලට. ස්ටාෆ් කෙනෙක් සෙට් උනොත් ගාන අඩුයි ද කොහෙද මචං. හොයල බලපන්.
     
    • Like
    Reactions: Xbox 360

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,925
    49,243
    113
    සේදවත්ත
    Umba ballekda ban? Ballo witarai etanin elawanne:rofl:

    බල්ලෝ එලවන උන් අර පාර දෙපැත්ත එල්ලෙන වැල් වල බංකු වල මීටර් 100න් 100යට ෆුල් කිට මරල කොන්ඩේ පොලිස් කට් ගහල ඉන්නේ . පොන්නයෝ සද්යක් දැම්මම සෙට් එක ගෙන්නන්න කෝල් දෙනවා. ගලහ හන්දියෙන් එහාය මීක් සද්දයක් නෑ. ඔව් බන් බල්ලෝ එලවන උන් තමා. උබට එකෙක් බුරන හැටි බලන්න ආසනම් ෂෝටක් ගහල පලයන් පාරේ ඇවිදගෙන පල , තව ආසනම් කාරෙක්ක ඇවිල්ලා පාරේ අයිනේ නතර කරල ඉතුරු ටික පයින් පලයන්, බල්ලෝ රැලම එනවා. අනේ හුකේ විශ්ව විද්‍යාල උප සංකෘති යකෝ මෙව්වා.