Perera & sons අස්සෙම caravan fresh දාන ඵක කැත වැඩේ නේද..😡😬😖

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    Caravan fresh gu 70i bn dn. Melo rhk na cake ehma 🤢
    ow ban. eda man aran giya lava cake eke panuwek hitiya. expire date tiyeddi. eka anthima cake calla kaddi eliyata awe. complain karnna giye na un kiyai api panuwa damma kiyala. aye num carvan fresh ekan ganne na kisi deyak
     
    • Sad
    Reactions: ZIX

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    997
    542
    93
    Siri Baijan
    පෙරේරා එක Lamprais කරගෙන ඉන්න තියෙන්නේ. Frozen pizza වගේ වෙනසක් කරන්නෙ නැතුව.
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අනේ අපි දන්නෙ toyota caravan ගැන විතරයි 😁
    Toyota newe bn Nissan Caravan 😹

    ow ban. eda man aran giya lava cake eke panuwek hitiya. expire date tiyeddi. eka anthima cake calla kaddi eliyata awe. complain karnna giye na un kiyai api panuwa damma kiyala. aye num carvan fresh ekan ganne na kisi deyak
    මමත් උන්ගෙ chocolate cashew bar එක ගත්තා කාලයක්. දැන් කිසිම කොලිටි එකක් නෑ ගානත් වැඩි කරලා. ඒ මදිවට uber eats එකෙ මුන් කැරි ටැක්ස් එකකුත් එකතු කරලා.
    ------ Post added on Oct 19, 2025 at 7:02 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,624
    113
    Toyota newe bn Nissan Caravan 😹

    මමත් උන්ගෙ chocolate cashew bar එක ගත්තා කාලයක්. දැන් කිසිම කොලිටි එකක් නෑ ගානත් වැඩි කරලා. ඒ මදිවට uber eats එකෙ මුන් කැරි ටැක්ස් එකකුත් එකතු කරලා.
    ------ Post added on Oct 19, 2025 at 7:02 PM
    Caravan koswate eke nan tama hodai
     
    • Wow
    Reactions: ZIX

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
    තාමත් එ බිල්ඩින්ග් එක වහලා. එන එන බිස්නස් එක ටික දවසයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    මොකෙන් වුනත් ඇතුලේ
    paste එක තියෙන බනිස්, රෝල්ස්,pastry, pie...... වගේ එව්වා නම් කන්න එපා. කලින් හදලා freeze කරලා.... දවස් ගානකට පස්සේ බැදලා, බේක් කරලා තමයි outlet වලට දාන්නේ. අනිවාර්යෙන් කල් තියාගන්න chemicals, emulsifiers දානවා ඇති. cancer වලට ආස නම් කාපියව්

    ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
    රත්නගිරි එකද?( මම ඔය පැත්තේ බස් එකෙන් යනවා නම්, යන තැනක්) ඉස්සරහ වෙන එකක් තියෙනවා නේද?
    ------ Post added on Oct 19, 2025 at 9:08 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
    Umba nam paw ban hambaya, parana wechcha badu jaathi daala hadana jarawa rahai kiyala kanava...
    Caravan eke rahai kiyana kemak kiyapan poddak....
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    Umba nam paw ban hambaya, parana wechcha badu jaathi daala hadana jarawa rahai kiyala kanava...
    Caravan eke rahai kiyana kemak kiyapan poddak....

    ඕකා ඒකේ චීස් බෝම්බ කාල ඔහොම කියන්නේ..ලංකාවේ උන් චීස් පෙරේතයෝ කියලා හම්බයෝ දන්න නිසා චීස් ටිකක් දාලා මොකක්හරි මඟුලක් හදනවා..මම ළගදි vlog ඵකක දැක්කා චීස් කෑලි 10ක් දාපු කොත්තුවක් දෙන තැනක්..අපේ උන් චව්‍ චව් ගාල ගිලිනවා රහයි රහයි කිය කිය..කල් පැනපු චීස්ද දන්නෙ නෑ..🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,093
    113
    අඩෝ Fab හොදයි නේ .
    මට උන් දිරවන්නෙ නෑ, මට සෙට් වෙච්ච හොඳම එක සොපොන්ජ් කියන උන් ටික. ඉස්සර නම් උන්ගෙන් කෑව. උන්ගෙ රෝල්ස්,පැටිස් කිව්වොත් අනිවා අස්සෙ මාලු තියෙනවා.
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මට උන් දිරවන්නෙ නෑ, මට සෙට් වෙච්ච හොඳම එක සොපොන්ජ් කියන උන් ටික. ඉස්සර නම් උන්ගෙන් කෑව. උන්ගෙ රෝල්ස්,පැටිස් කිව්වොත් අනිවා අස්සෙ මාලු තියෙනවා.
    Meka nam aththak..ekath hamba magulak da kiyala wath dannenehe... Eth kathava aththa...nitharama oken lawenne nehe bam.. kopetty ma yanna epai okata...
     
    • Like
    Reactions: tharakaf