ow ban. eda man aran giya lava cake eke panuwek hitiya. expire date tiyeddi. eka anthima cake calla kaddi eliyata awe. complain karnna giye na un kiyai api panuwa damma kiyala. aye num carvan fresh ekan ganne na kisi deyakCaravan fresh gu 70i bn dn. Melo rhk na cake ehma![]()
Toyota newe bn Nissan Caravanඅනේ අපි දන්නෙ toyota caravan ගැන විතරයි![]()
මමත් උන්ගෙ chocolate cashew bar එක ගත්තා කාලයක්. දැන් කිසිම කොලිටි එකක් නෑ ගානත් වැඩි කරලා. ඒ මදිවට uber eats එකෙ මුන් කැරි ටැක්ස් එකකුත් එකතු කරලා.ow ban. eda man aran giya lava cake eke panuwek hitiya. expire date tiyeddi. eka anthima cake calla kaddi eliyata awe. complain karnna giye na un kiyai api panuwa damma kiyala. aye num carvan fresh ekan ganne na kisi deyak
ඔහොම උනාම dm කරපන් බන්. දැන් හැමෝම දකිනවනෙ.Toyota newe bn Nissan Caravan
------ Post added on Oct 19, 2025 at 7:02 PM
Caravan koswate eke nan tama hodaiToyota newe bn Nissan Caravan
මමත් උන්ගෙ chocolate cashew bar එක ගත්තා කාලයක්. දැන් කිසිම කොලිටි එකක් නෑ ගානත් වැඩි කරලා. ඒ මදිවට uber eats එකෙ මුන් කැරි ටැක්ස් එකකුත් එකතු කරලා.
------ Post added on Oct 19, 2025 at 7:02 PM
තාමත් එ බිල්ඩින්ග් එක වහලා. එන එන බිස්නස් එක ටික දවසයිඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
රත්නගිරි එකද?( මම ඔය පැත්තේ බස් එකෙන් යනවා නම්, යන තැනක්) ඉස්සරහ වෙන එකක් තියෙනවා නේද?ඕකම කරන්න හැදුවා P&S එකත් කුරුණෑගල. මෙහෙ තියෙන පරණම බේකරි එකක් ඉස්සරහා දැම්මා ක්‍රවුඩ් එක කඩන්න. අවුරුද්දක් යන්න වුනේ නෑ බල්ලෝ වගේ අකුලන් ගියේ. මෙහෙමයි ඉතින් කාටත් අයිතියක් තියෙනවා ඕන තැනක එහෙම කඩයක් ඕපන් කරන්න. ඒ කඩේට මිනිස්සු එන නොඑන එක ඉතින් තීරණය වෙන්නේ බිස්නස් එක කොච්චර කොලිටියකට ගෙනියනවද කියන එක මත.
Umba nam paw ban hambaya, parana wechcha badu jaathi daala hadana jarawa rahai kiyala kanava...පොන්නයෝ, මිනිස්සු එන්නෙ කෑම රහට/quality එකට මිසක් හදන එකාගෙ කොන කපලද නැද්ද බලලා නෙවී. competition වලට ආස නැත්තන් ගිහින් ඕක විකුනලා අස්වැසුම හදාගන්න කියපන්. මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
Umba nam paw ban hambaya, parana wechcha badu jaathi daala hadana jarawa rahai kiyala kanava...
Caravan eke rahai kiyana kemak kiyapan poddak....
අඩෝ Fab හොදයි නේ .මටනම් කොහොමත් caravan fresh හොඳයි P&S/fab ජරාවට වඩා
මට උන් දිරවන්නෙ නෑ, මට සෙට් වෙච්ච හොඳම එක සොපොන්ජ් කියන උන් ටික. ඉස්සර නම් උන්ගෙන් කෑව. උන්ගෙ රෝල්ස්,පැටිස් කිව්වොත් අනිවා අස්සෙ මාලු තියෙනවා.අඩෝ Fab හොදයි නේ .
Meka nam aththak..ekath hamba magulak da kiyala wath dannenehe... Eth kathava aththa...nitharama oken lawenne nehe bam.. kopetty ma yanna epai okata...මට උන් දිරවන්නෙ නෑ, මට සෙට් වෙච්ච හොඳම එක සොපොන්ජ් කියන උන් ටික. ඉස්සර නම් උන්ගෙන් කෑව. උන්ගෙ රෝල්ස්,පැටිස් කිව්වොත් අනිවා අස්සෙ මාලු තියෙනවා.