perfectil original

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Prefectill එකෙන් වෙන්නෙ බොල ලස්සන වෙන එක, උබලගෙ කැලි / වයිෆ්ලා එච්චර ලස්සන නැත්නම් සිරාවටම අරන් දීපන් සිරාවටම ලස්සන වෙනවා.
    Prefectill Platinum එක තමයි ඉක්මනටම රිසාල්ට්ස් එන්නෙ, සාමන්යෙන් දන්න කෙල්ලො දෙතුන් දෙනෙක් ඉන්නවා
    උන් ඔක්කොම යූස් කරනවා උන් සිරාවටම ලස්සනයි, මේකප් ඕන නැ,

    පස්සෙ ඕක ටෙස්ට් කරන්න ඕන නිසාම තව මම ඉස්සර ඉදන් දන්න කෙල්ලෙක් ඉන්නවා හොදට සල්ලි තියෙන කලු සෙක්සි කැල්ලක්, ඕකිට කිව්වා උබට ලස්සන වෙන්න ඕන නේද මේක අරන් බීපං කියලා, මේකි සති 3 යද්දි සුදු වෙලා ලස්සන උනා කියපන්කො, මට උම්ම එකකුත් දෙනවා කිව්වා ලගදිම, මගෙ පාලක පරික්ශනෙත් හරි,

    ඒත් ඒක ලස්සන වෙන ස්පීඩ් එක වැඩි නිසා බය හිතෙනවා, ඒ නිසා තමයි ප්‍ර්ෆ්ක්ටිල් බිපු ගොඩක් අය බයයොසිල් බොන්නෙ,

    අනිත් එක පෆෙක්ටිල් එක දිගට බොන්න එපා මාස ගනන්, මාස 3 ක් බ්ව්වොත් එකක් නවත්තන්න ඕඕන, නැත්නම් හොයාගන්න බැරි ලෙඩ එයි,
    කොච්චර කල් යනවද results එන්න?