Perfectil platinum

F6364EFC-0E5A-4967-B69D-03A8DF82D3ED.jpeg

Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්.. :)
 
hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    View attachment 200761
    Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්.. :)
    සුදුවෙන එකක්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ඔව්ව බොන වෙලාවේ එක පාරක් ගානක් එක්කහු කරගෙන ග්ලුතියොන් ටිකක් ඉන්ජෙක්ට් කරගන්න එක ලාභයි.
     
    Skin vitamin neda? meka biwama sudu wenwada? mama katha kalu mittek ekai
    Same here.. ow vitamin ekak

    ඔව්ව බොන වෙලාවේ එක පාරක් ගානක් එක්කහු කරගෙන ග්ලුතියොන් ටිකක් ඉන්ජෙක්ට් කරගන්න එක ලාභයි.
    එච්චර ඕනෙ නෑ.. හමේ පෝෂණය වැඩි කර ගන්න තිබුනොත් ඇති. සුදු වෙන්න ඕනෙ නෑ..
    ------ Post added on Mar 24, 2023 at 3:46 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    Same here.. ow vitamin ekak

    එච්චර ඕනෙ නෑ.. හමේ පෝෂණය වැඩි කර ගන්න තිබුනොත් ඇති. සුදු වෙන්න ඕනෙ නෑ..
    ------ Post added on Mar 24, 2023 at 3:46 PM
    Glutathione gahuwa kiyala sudu mali widihata sudu wenne nane? chris brownge tharam sudu wuna nam athi.
     
    Glutathione gahuwa kiyala sudu mali widihata sudu wenne nane? chris brownge tharam sudu wuna nam athi.
    ගොඩක් අයට ඒක හරි යන්නෙ නැහැ කියනවනෙ.. සමහරු කියනවා විටමින් සීලු ගහන්නෙ. හැබැයි මගේ යාළුවො නම් ඉන්නවා සුදු උන එහෙම කරලා.. සමහරුන්ගේ ආර්ටිෆිශල් පාටක් ආවා. සමහරුන්ට ලස්සනයි.. මට බයයි ඕවා ගහලා තියෙන එකත් නැති වෙයි කියලා.. :baffled:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ගොඩක් අයට ඒක හරි යන්නෙ නැහැ කියනවනෙ.. සමහරු කියනවා විටමින් සීලු ගහන්නෙ. හැබැයි මගේ යාළුවො නම් ඉන්නවා සුදු උන එහෙම කරලා.. සමහරුන්ගේ ආර්ටිෆිශල් පාටක් ආවා. සමහරුන්ට ලස්සනයි.. මට බයයි ඕවා ගහලා තියෙන එකත් නැති වෙයි කියලා.. :baffled:
    gahapu aya kohenda gahuwe? dokekwa chanel karalada gahuwe?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    danna ekiyak "Relumins Advance White 1650mg + vit c" masa 5 k withara gaththta, wenasak une nehe
    passe NOW ekenuth masa 3 k withara gaththa. eth wenasak ne :baffled:

    salli tika iwara una witharai, @Heshan Daminda :rolleyes2: try karannada hadanne
     
    • Sad
    Reactions: Geshi95

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    View attachment 200761
    Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්.. :)
    ඕවා ඕනේ නෑ අනේ. මට ඔයාව ලස්සනයි