සිරුරෙ සාමන්‍ය body functions වෙනස් කරන කිසි දෙයක් use කරන්න එපා. Even birth control pills. ඩොකාලා නෑ නෑ කිසි අවුලක් නෑ කිවුවට ඕනෙ තරන් රිසර්ච් තියෙනව ඕවයෙ අවුල් ගැන.ගොඩක් අයට ඒක හරි යන්නෙ නැහැ කියනවනෙ.. සමහරු කියනවා විටමින් සීලු ගහන්නෙ. හැබැයි මගේ යාළුවො නම් ඉන්නවා සුදු උන එහෙම කරලා.. සමහරුන්ගේ ආර්ටිෆිශල් පාටක් ආවා. සමහරුන්ට ලස්සනයි.. මට බයයි ඕවා ගහලා තියෙන එකත් නැති වෙයි කියලා..![]()
ඔයා අරන් තියෙන එක විටමින් & මිනරල්ස් නේද? ඕවයෙ තියෙන දේවල් බලල වෙන medical use එකට තියෙන products එක්ක compare කරල බලන්න. ගොඩක් වෙලාවට ඔය beauty products විදිහට ලේබල් කරල එද්දි බොරුවට ගාන වැඩියි.

