Perfectil platinum

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    ගොඩක් අයට ඒක හරි යන්නෙ නැහැ කියනවනෙ.. සමහරු කියනවා විටමින් සීලු ගහන්නෙ. හැබැයි මගේ යාළුවො නම් ඉන්නවා සුදු උන එහෙම කරලා.. සමහරුන්ගේ ආර්ටිෆිශල් පාටක් ආවා. සමහරුන්ට ලස්සනයි.. මට බයයි ඕවා ගහලා තියෙන එකත් නැති වෙයි කියලා.. :baffled:
    තියෙන එක මොන පාටද 😁
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ගොඩක් අයට ඒක හරි යන්නෙ නැහැ කියනවනෙ.. සමහරු කියනවා විටමින් සීලු ගහන්නෙ. හැබැයි මගේ යාළුවො නම් ඉන්නවා සුදු උන එහෙම කරලා.. සමහරුන්ගේ ආර්ටිෆිශල් පාටක් ආවා. සමහරුන්ට ලස්සනයි.. මට බයයි ඕවා ගහලා තියෙන එකත් නැති වෙයි කියලා.. :baffled:
    කොන්ඩේ යන එක නවතිනවා. හම ලස්සන වෙනවා. ගාන තමයි වැඩි
     
    • Sad
    Reactions: Geshi95

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    View attachment 200761
    Order කලා.. මම කලින් perfectil original එක ගත්තා.. හැබැයි එක දිගට ගන්න උනේ නෑ. ලොකු වෙනසක් තිබුනෙ නැහැ.. මේකෙ ප්‍රතිඵල පාවිච්චි කරලා කියන්නම්.. :)
    thopita kohenda meewa :p vei mehema kiwwe nette?
     
    • Haha
    Reactions: Geshi95

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    geshi in 3 months
    Golden Girls Flirting GIF by HULU
     
    Ammatahudu. Dawasata 1i neda bonne?
    නෑ 2යි..

    සිරුරෙ සාමන්‍ය body functions වෙනස් කරන කිසි දෙයක් use කරන්න එපා. Even birth control pills. ඩොකාලා නෑ නෑ කිසි අවුලක් නෑ කිවුවට ඕනෙ තරන් රිසර්ච් තියෙනව ඕවයෙ අවුල් ගැන.

    ඔයා අරන් තියෙන එක විටමින් & මිනරල්ස් නේද? ඕවයෙ තියෙන දේවල් බලල වෙන medical use එකට තියෙන products එක්ක compare කරල බලන්න. ගොඩක් වෙලාවට ඔය beauty products විදිහට ලේබල් කරල එද්දි බොරුවට ගාන වැඩියි.
    ඔව් ඒක නම් ඇත්ත..
    ------ Post added on Mar 24, 2023 at 7:40 PM

    Bump
    akkata dan waysa kiyd
    28යි.
    ------ Post added on Mar 24, 2023 at 7:42 PM

    thopita kohenda meewa :p vei mehema kiwwe nette?
    එහෙම කියන්න තරම් දෙයක් මට නැහැ.. මම මේක දැම්මෙ මේකෙත් ගොඩක් අය ඕක ගැන අහලා එහෙම තිබුණ නිසා මම ගන්න එකේ මගේ experience එක share කරන්න.. තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා. නැත්නම් අපරාදෙනෙ කාගෙ උනත් සල්ලි.
    ------ Post added on Mar 24, 2023 at 7:45 PM
     
    Dulux-SK-Int-BrilliantWhite-768x768.jpg

    මිස් ට හින්දා 1850 දෙන්නම්
    තැන්කිව් 😂🥲

    ඕක හොදයි... vitamin c එක්ක බොන්න ඕනේ 😏
    එහෙමත් එකක්ද? මිලිග්‍රෑම් කීයක් වගේද? 500?? 🫠
    ------ Post added on Mar 24, 2023 at 7:48 PM

    ගානවද නැද්ද කියල කියන්න කලින් මොකක්ද මේක කියල හොයාගෙන ඉන්න එපැයි....
    පොඩ්ඩක් ඉන්ටකෝ....
    ගාන එකක් නෙමෙයි බොන එකක්.. 🥴
    ------ Post added on Mar 24, 2023 at 7:49 PM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    magen kawadda ahuwe ehema ekak? Oke aye balanna dekut nane. Body eke samanya hormone levels digatama wenas karala thiyagannawa kiyanne aniwaryen eken effect ekak thiyenw. Research papers thiyenw. mama hoyala dannan.

    ඔව්. මට ඒක දැන් හොයා ගන්න බෑ.කෝ දාපන්කෝ බලන්න රිසර්ච් පේපර්ස් අපිටත් දැනගන්න.
     
    kollo nam sudu una kiyala kello balanne na :baffled:
    හැම කෙල්ලම සුදු උනා කියලා කොල්ලො බලන්නෙත් නැහැ ඩියර්.. කොල්ලො බලනවට නෙමෙයිනෙ අපි ආස විදියට ඉන්නනෙ අපි බලන්නෙ.. :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,013
    22,424
    113
    ඔව්. මට ඒක දැන් හොයා ගන්න බෑ.කෝ දාපන්කෝ බලන්න රිසර්ච් පේපර්ස් අපිටත් දැනගන්න.
    Ischemic stroke - https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6494192/
    Breast Cancer - https://pubmed.ncbi.nlm.nih.gov/29211679/
    Cervical cancer - https://pubmed.ncbi.nlm.nih.gov/12686037/

    මතක ටිකක් සර්ච් කරල දැම්මෙ. තව තියෙනව මට අද වෙලාවක් නෑ දිගට බලන්න.


    තව දියවැඩියාව තියෙන අයටත් හොඳ නෑ කියල මතකයි. මට දැන් ඒක හොයාගන්න බෑ. Metabolism එකේ වෙනස්කම් ඇතිවෙනව.
    ------ Post added on Mar 24, 2023 at 8:15 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මොනවද පොන්නයෝ පරණ Threads බුම්ප් කරන්නේ ළමාවිය සංවර්ධනය වෙලා නැද්ද 😛
    මාරුවෙන් මාරුවට පුක දෙන්නේ උඹේ පුක සංවර්ධනය වෙලා නැද්ද? 😛
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,939
    72,044
    113
    මාලඹේ
    මාරුවෙන් මාරුවට පුක දෙන්නේ උඹේ පුක සංවර්ධනය වෙලා නැද්ද? 😛
    පොඩි ළමයෙක් වගේ නේ 🤭🤭 ගෑනි එක්ක කොහොම පවුල් කනවා ද මන්දා 🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    පොඩි ළමයෙක් වගේ නේ 🤭🤭 ගෑනි එක්ක කොහොම පවුල් කනවා ද මන්දා 🤣🤣
    උඹ ඉස්සෙල්ලම පවුල් කන්නෙ රනිල් එක්කද මයින එක්කද ලපයා එක්කද කියල හරියට තීරනේ කරපන්කො. 🤣🤣
     
    • Haha
    Reactions: shenat