Perfume කේස්

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    Miss Dior / Black Opium :love:





    issellama oya weda karalada oka ganne hadanne.. ehenan prashnayak nehe.. oya CK eternity, dolce and gabbana, escada, owa okkoma hodai.


    ජෝ මැලෝන් වලට ගහන්න පුළුවන් එකක් තියනවනම් කවුරු හරි කියන්න බලන්න!!!!! :cool::cool::cool:

    pttfQDs.png



    මම ඕකනම් දන්නේ නෑ මචං. ගත්තා මේ දෙක කෙල්ලට.

    30704_StockZoomed.JPG


    ඕක ගහලා ඊයේ කෙල්ල ආවේ. මගේ ඇග තවම සුවදයි. :love::love:

    mid range වලට මේක හොදට සුවදයි.



    fcuk_friction_women_grande.png




    England walin gaththe. ekane prices damme naththe..

    1) http://www.thefragranceshop.co.uk/p...-euphoria-eau-de-parfum-50ml-spray-30706.aspx

    2) http://www.thefragranceshop.co.uk/p...tion-her-eau-de-parfum-100ml-spray-19184.aspx


    UK wala inna kenekta kiyala genna ganin. mama ehe innaddi gaththe. anna deals dala Cyber monday awlata.


    Thanks මචන්ලා :love: ගොඩක් කට්ටිය තමන් දන්නා දේ බෙදාගන්න උත්සාහ කරන අතරේ සමහරු ඔය කරන දේ බොරු වැඩක්ය කියලා දාල තිබ්බා :confused: perfume තියෙන්නේ මිනිස්සුන්ගේ පාවිච්චියට නම් මැරුණට පස්සේ පෙට්ටියට ඉහල වැඩක් නෑ නේ :rolleyes: අරක ගණන් මේක ගණන් කියා කිය හැමදාම හිටියොත් කවදාවත් ගන්න හම්බෙන්නේ නෑ ..මිනිහෙක් තමන්ගේ dream එකකට යද්දී එකට උදව් කරනවා මිසක් ඔයාට එක ගන්න බෑ කියල discourage කරන්න එපා :yes: මට එහෙම දෙයක් ගන්න බැරි නම් මම මෙතන thread දාන්නේ නෑ නෙහ් :cool:
    ආයෙත් උදව් කරපු ඔක්කොටම thank you
    God bless you all :)