kohenda bola gaththe? prices ehema dammoth makka wenawada![]()
England walin gaththe. ekane prices damme naththe..
1) http://www.thefragranceshop.co.uk/p...-euphoria-eau-de-parfum-50ml-spray-30706.aspx
2) http://www.thefragranceshop.co.uk/p...tion-her-eau-de-parfum-100ml-spray-19184.aspx
UK wala inna kenekta kiyala genna ganin. mama ehe innaddi gaththe. anna deals dala Cyber monday awlata.


perfume තියෙන්නේ මිනිස්සුන්ගේ පාවිච්චියට නම් මැරුණට පස්සේ පෙට්ටියට ඉහල වැඩක් නෑ නේ
අරක ගණන් මේක ගණන් කියා කිය හැමදාම හිටියොත් කවදාවත් ගන්න හම්බෙන්නේ නෑ ..මිනිහෙක් තමන්ගේ dream එකකට යද්දී එකට උදව් කරනවා මිසක් ඔයාට එක ගන්න බෑ කියල discourage කරන්න එපා
මට එහෙම දෙයක් ගන්න බැරි නම් මම මෙතන thread දාන්නේ නෑ නෙහ්