මචංලා රැ1000 - 3000 අතර හොද perfume මොනාද
, ගොඩක් ගනන් ඒවා ගන්න ආර්තිකේ නෑ 
,අඩු ගානේ පැය 6,7 වත් සුවද තියෙන perfume කියහල්ලාකෝ ගන්න තියෙන තැන ඒක්ක ,
දන්නැති අය බම්ප් එකකින් හරි සහය දෙන්න

, ගොඩක් ගනන් ඒවා ගන්න ආර්තිකේ නෑ 
,අඩු ගානේ පැය 6,7 වත් සුවද තියෙන perfume කියහල්ලාකෝ ගන්න තියෙන තැන ඒක්ක ,දන්නැති අය බම්ප් එකකින් හරි සහය දෙන්න

