MANUKB2001

Active member
  • IMG_20160330_115705693%255B1%255D.jpg



    ඔන්න මගේ ගාව තියන ටික දැම්මා,පෙළක් ඒවා Summer,Winter අනික් ඒවා All year around .හොඳනම් සලකපල්ලා .:dull::dull::dull:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මෙව්වා දානකොට මේවා ගත්තේ කොහෙන්ද ගාන කීයද කියලා එහෙමත් දාන්න හොදේ...ebay වගෙ ඔන් ලයින් ඔඩර් කරලා ගෙනාවනම් ලින්ක් එකත් එක්කම දාන්න එතකොට අපිටත් මෙව්වා එකක් අරන් පාවිච්චි කරනවද නැද්ද කියල්ලා හිත හදා ගන්න පුලුවන්..