ආටිෆිෂල් aqua වගේ සුවඳක් තියෙන්නෙ. ඒ කියන්නෙ ඔය සුදු හඳුන්, මල් සුවඳ වගේ සුවඳක් නෙමේ. මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරපු හොඳ perfume එකක්. ගොඩක් වෙලාවට අනිත් අය කියනවා දවසම වගේ සුවඳ තියනවා කියලා.
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1770512
Mona perfume eka gaththath.. "Eau De Toilette" eka wediya wela suwanda thiyenne ne, puluwannam "Eau De Perfume" ganna, eewage suwanda godak wela thiyanawa, but bit expensive.

