අපි පහුගිය කාලේ ලියපු බොහොමයක් ලිපි වලින් කාන්තාවන්ගේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය ගැන බොහොම විස්තර එක්ක කතාකරපු නිසා ඔන්න පහුගිය දවසක අපිට දිග ඊමේල් පණිවිඩයක් ඇවිත් තිබුණා. ඇයට තිබුණේ කාලයක් තිස්සේ වදදෙන ප්‍රශ්නයක්.
“මම විවාහ ගිවිසගෙන ඉන්න කෙනෙක්. ලබන අවුරුද්දේ අපි විවාහ වෙනවා. මමත් මගේ සැමියත් ජීවත්වෙන්නේ එකට. අපි සාමාන්‍යයෙන් ඉඳහිට ලිංගිකව එකතුවෙනවා. මගේ හස්බන්ඩ්ට නිතර ලිංගිකව එක්වෙන්න ඕන වුනත් මට එහෙම කැමැත්තක් නැතිව තිබුණ නිසා මම සූදානම් දිනයකදි ලිංගිකව එකතුවෙන්න ඔහුත් පුරුදු වුණා.
ඒත් මාසික ඔසප්වීම් එහෙමත් නැත්නම් Periods දවස්වලට මේ කතාව සම්පූර්ණ වෙනස්. ඒකත් මේ මෑතකදි ඉඳන්. මට ඒ දවස් කීපයේදී පුදුමාකාර විදිහට සෙක්ස් ඕන. විශේෂයෙන්ම ඔසප්වීමෙදි රුධිරය පිටවෙන්න කලින් දවසේ ගොඩක්ම ඕන, Periods දවස් ටිකේ මොන අමාරුව තිබුණත්, රුධිරය පිටවෙද්දි පවා මට ලිංගිකව එකතුවෙන්න අවශ්‍යයි. මට එක පැත්තකින් මේකේ අහිතකර තත්වයක් තියද කියලා ගැටළුවක් තියනවා, අනිත් පැත්තෙන් එහෙම ලිංගිකව එකතුවෙන්න මගේ සැමියට කතාකරන එකෙත් ප්‍රශ්නයක් තියනවා“
මේ වගේ ගැටළු බොහොම පොදු ගැටළු. මුලින්ම කියන්න ඕන සාමාන්‍යයෙන් ඕනම කාන්තාවකට ආර්තව සමයේදී ලිංගික අවශ්‍යතාවය වැඩිවීම සාමාන්‍ය තත්වයක්. ඒ දිනවල ශරීරයේ තිබෙන හෝමෝනමය වෙනස්වීම් එක්ක එහෙම වෙනවා. ඒක එකිනෙකාට අඩුවැඩි වශයෙන් වෙනවා. ඒක නිසා ඒක අසාමාන්‍ය තත්වයක් නෙවෙයි කියන එක මුලින්ම තේරුම් ගන්න ඕන.
අනිත් කාරණය තමයි ඔබට හෝ ඔබේ සහකරුවාට අපහසුවක් හෝ ගැටළුවක් නැත්නම් ඒ දවස්වලට ලිංගිකව එක්වුණා කියලා කිසිම ගැටළුවක් නෑ. එතනදි පිරිසිදුකම ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඔබට සිද්ධවෙනවා. තවත් දෙයක් තමයි මේ වගේ දවස්වල ලිංගිකව එක්වීමෙදි ගැබ්ගැනීමේ හැකියාව ඉතාම අඩු නිසා ඒ අවදානමත් අඩුයි.
ප්‍රධානම දේ තමයි දෙන්නා කැමතිනම්, දෙන්නටම විඳින්න පුළුවන්නම් Periods කාලේ කියලා ලිංගික එක්වීමකට කිසිම බාධාවක් නෑ.
උපුටා ගැනීම - www.her.lk