සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Permanent OD එකක් හදාගන්න අවශ්‍ය යි. මොන බැංකුවේ ද පොලිය එහෙම අඩු ?

    1. BOC

    2. NDB

    3. Sampath

    මේ තුනෙන් හොඳ මොකක්ද ? මෙතන නැති දැනට ඔය ගොල්ලෝ පාවිච්චි කරන එව්වා මොනවාද ?
     
    • Like
    Reactions: SCBmedia

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පී ඕ ඩී දෙනවා,
    හැබැයි ප්‍රොපටි එකක් මෝගේජ් කරන්න ඕන..
    නැතුව දැන් කිසිම බැංකුවකින් දෙන්නේ නැහැ..
    බීඕසී හොදයි, ඩොක්ස් නම් ටිකක් වැඩිපුර ඉල්ලනවා..
    සති 2-3ක් යනවා, හැබැයි රේට්ස් නම් අඩුයි සාපේක්ෂව..
    පීඕඩී මාක් කරගෙන යූස් කරන්නේ නැතිව හිටියොත් චාජ් වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Banned!

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    normal OD ekak ganne kohomada machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    normal OD ekak ganne kohomada machan

    ඕඩී දෙන එක තීරනය කරන්නේ බ්‍රාන්ච් මැනේජර්..
    ඒක කස්ටමර් අනුව තමයි.. සාමාන්‍යයෙන් බ්‍රාන්ච් මැනේජර්ට පුළුවන් ලක්ෂයක් විතරයි..
    ඊට වඩා යනව නම් ඒරියා මැනේජර් අපෲ කරන්න ඕන..
    මේ කිසි දෙයක් අදාල නැහැ ප්‍රොපටි එකක් තියනන් පුළුවන් නම්..
    කලින් කිව්වා වගේ මැනේජර් ෆිට් නම් ඕන දෙයක් කරගත්ත හැකි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    ඕඩී දෙන එක තීරනය කරන්නේ බ්‍රාන්ච් මැනේජර්..
    ඒක කස්ටමර් අනුව තමයි.. සාමාන්‍යයෙන් බ්‍රාන්ච් මැනේජර්ට පුළුවන් ලක්ෂයක් විතරයි..
    ඊට වඩා යනව නම් ඒරියා මැනේජර් අපෲ කරන්න ඕන..
    මේ කිසි දෙයක් අදාල නැහැ ප්‍රොපටි එකක් තියනන් පුළුවන් නම්..
    කලින් කිව්වා වගේ මැනේජර් ෆිට් නම් ඕන දෙයක් කරගත්ත හැකි..

    ela machan thanks!!! :)
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ඔව්. මම බලන්නේ ඉඩමක් ඇපයට තියලා එකේ වටිනාකමට OD එක හදාගන්න.

    එහෙම ඉඩමක් ඇපයට තිබ්බත් මාසෙන් මුළු OD එකම Settle කරන්න ඕනිද ? s
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සනෝජ්_තරංග;22914447 said:
    ඔව්. මම බලන්නේ ඉඩමක් ඇපයට තියලා එකේ වටිනාකමට OD එක හදාගන්න.

    එහෙම ඉඩමක් ඇපයට තිබ්බත් මාසෙන් මුළු OD එකම Settle කරන්න ඕනිද ? s

    නැහැ. OD එකේ බැලන්ස් එක එන්න එන්න වැඩි වෙන්න ගත්තොත් පොඩි අවුලක් තියෙනවා. වෙන ට්‍රාන්සැක්ෂන් අනුව තමයි තිරණය වෙන්නේ. පොලිය කැපෙන්න හරි සල්ලි දාන්න ඔනේ
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    OD එකකින් මොකද වෙන්නේ කියල ලොකු Idea එකක් නැහැ. මේකේ අග මුල ගිය තැන් දන්නා කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්නකෝ...සම්පුර්ණ විස්තරයක්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සනෝජ්_තරංග;22914525 said:
    OD එකකින් මොකද වෙන්නේ කියල ලොකු Idea එකක් නැහැ. මේකේ අග මුල ගිය තැන් දන්නා කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්නකෝ...සම්පුර්ණ විස්තරයක්

    Oya ai od eka ganna hadanne kiyala kiyannnko...thama business eka patan gaththe na neda.....
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Oya ai od eka ganna hadanne kiyala kiyannnko...thama business eka patan gaththe na neda.....

    මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සනෝජ්_තරංග;22914565 said:
    මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන

    Ehenam kamak na....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    සනෝජ්_තරංග;22914565 said:
    මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන

    oka credit da karanne ai?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,637
    8,427
    113
    In Your Heart
    Ko meke inna business karayo. POD ganna puluwan property ekak thiyala Property eke valuation eken 60% ganna puluwan e denne currant account eke transaction balalai. Illana illana ganan ganna be. Mage POD thiyenawa eth amaru cn weddi thawa 3k wage TOD kara gannawa. Poliya thama awula.mama danna aya innawa 7mil TOD ganna. Kohomada risk eka.