permanent OD na ban dan...... 1 month athulatha settle karanna one ...... ehema thiyaganna uba dhammika perera wage wenna wei
පී ඕ ඩී දෙනවා,
හැබැයි ප්‍රොපටි එකක් මෝගේජ් කරන්න ඕන..
නැතුව දැන් කිසිම බැංකුවකින් දෙන්නේ නැහැ..
බීඕසී හොදයි, ඩොක්ස් නම් ටිකක් වැඩිපුර ඉල්ලනවා..
සති 2-3ක් යනවා, හැබැයි රේට්ස් නම් අඩුයි සාපේක්ෂව..
පීඕඩී මාක් කරගෙන යූස් කරන්නේ නැතිව හිටියොත් චාජ් වෙන්නේ නැහැ
normal OD ekak ganne kohomada machan
ඕඩී දෙන එක තීරනය කරන්නේ බ්‍රාන්ච් මැනේජර්..
ඒක කස්ටමර් අනුව තමයි.. සාමාන්‍යයෙන් බ්‍රාන්ච් මැනේජර්ට පුළුවන් ලක්ෂයක් විතරයි..
ඊට වඩා යනව නම් ඒරියා මැනේජර් අපෲ කරන්න ඕන..
මේ කිසි දෙයක් අදාල නැහැ ප්‍රොපටි එකක් තියනන් පුළුවන් නම්..
කලින් කිව්වා වගේ මැනේජර් ෆිට් නම් ඕන දෙයක් කරගත්ත හැකි..

සනෝජ්_තරංග;22914447 said:ඔව්. මම බලන්නේ ඉඩමක් ඇපයට තියලා එකේ වටිනාකමට OD එක හදාගන්න.
එහෙම ඉඩමක් ඇපයට තිබ්බත් මාසෙන් මුළු OD එකම Settle කරන්න ඕනිද ? s
සනෝජ්_තරංග;22914525 said:OD එකකින් මොකද වෙන්නේ කියල ලොකු Idea එකක් නැහැ. මේකේ අග මුල ගිය තැන් දන්නා කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්නකෝ...සම්පුර්ණ විස්තරයක්
Oya ai od eka ganna hadanne kiyala kiyannnko...thama business eka patan gaththe na neda.....
සනෝජ්_තරංග;22914565 said:මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන
Pol business credit da ai karanne?
සනෝජ්_තරංග;22914565 said:මම තවම Import වැඩේ පටන් ගත්තේ නැහැ. එත් තාත්තා කරගෙන ආපු පොල් Business එක කරනවා තවම....එක සල්ලි එහෙම පරක්කු වෙනකොට රෝල කරකවන්න තමා මේක ඕන
oka credit da karanne ai?