Perodua Bezza G 2025 vs Nissan Magnite Tekna Plus මොකක්ද වැඩියෙන් හොඳ?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Dekama kunu godawal සාපේක්ෂව bezza eka hondai
    Awurudu 5k duwanna car ekak ganna one kiyala hithamuko

    Laksha 85-90 athare gaanak deela 2007/8/9 laksha gaanak duwapu Premio & Allion ladi aran, loan finance gewana athare ewage ena frequent running repairs & major repairs hadanna awurudu 5kata patta ganak wiyadam wenawa.

    Bezza eka gattoth awurudu 5ta ma yanne servicing+tyre+battery+brake pads wage cost ekak. Anika under company warranty. Ithin ita passe 5Y paran wahanayak ne wikuna ganna tiyenne.

    Mata nan penne ehema awulak na Bezza eke
     
    • Like
    Reactions: tharuka1989

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්

    Bezza eke mukuth features na bn 2007 allion eke thiyena features walin 1% wath na. Anika eke katha balapn. Yako Auto AC wath nathi wahana mokatada bn 2026. 1998 wahana walath thiyenawa. Ubata repair nathuwa padinnath one nm aluth wahayak gannath one nm budget eka 85 90 nm thiyenne. Mole thiyena ekek nm ganne Toyota Roomy eka.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Bezza eke mukuth features na bn 2007 allion eke thiyena features walin 1% wath na. Anika eke katha balapn. Yako Auto AC wath nathi wahana mokatada bn 2026. 1998 wahana walath thiyenawa. Ubata repair nathuwa padinnath one nm aluth wahayak gannath one nm budget eka 85 90 nm thiyenne. Mole thiyena ekek nm ganne Toyota Roomy eka.
    Sedan ekak one ekai prashne. Nattan Bezza gana hithanne na

    Features mukuthma nathi nisa Bezza eke kadenna dekuth nalu ban 🤣
    Ekath ekthara waasiyak 🤣
    ------ Post added on Mar 1, 2026 at 12:51 PM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය දෙකම පදින කෙනෙක් හැටියට කියන්නෙ .

    බෙසා එක අවුරුදු 7ක් පැදල දුන්නෙ . බේසික් වාහනේ මට අවශ්‍ය ඔප්ශන් ටික හදාගෙන පාවිච්චි කරා . බෙසා එකේ ස්ටීරින් වීල් එක තදයි . ගමනක් ගිහින් ආවම ඇගට ටිකක් අමාරුයි . ඊට සාපේක්ශව මැග්නයිට් එක කතරගම ගිහින් කොලබ ආවත් ආයෙ අනුරාදපුරේ යන්න තරම් ඩ්‍රයිවු කරන්න ලේසියි .

    මැග්නයිට් එකේ පිකප් එක අඩුයි බේසා එකට වැඩිය . හැබැයි බෙසා එකේ 110 පනිනකොට කොන්ට්‍රෝල් නෑ . මැග්නයිට් එක නම් 140ත් අවුලක් නෑ . ඉට වැඩිය ගිහින් නෑ . බෙසා එක ජියර් 4 මැග්නයිට් ගියර් 5.

    ඉන්ටීරියර් එක එකා චීප් කිව්වට එකම ප්ලාස්ටික් වලින් තමා හදල තියෙන්නෙ . ෆිට් ඇන්ඩ් ෆිනිශ් එක එකම වගේ . මැග්නයිට් එක ටිකක් ස්ටයිලිශ් .

    බෙසා එක එලවනකොට ඔයාට වරදින්න දෙයක් නෑ .හැබැයි මැග්නයිට් එකේ වරදින්න දේවල් ගොඩයි . බ්‍රේක් එක පැගලා දැම්මොත් තමා මැග්නයිට් එකේ ජියර් වැටෙන්නෙ . බෙසා එකේ කාර් එකට කෙලෞනත් ජියර් වැටෙනව . රිවස් එකට දානකොට ඉස්සරහට යන වාහනේ නවතින්කන් රිවස් වැටෙන්නෙ නෑ . බෙසා එකේ එහෙම අවුලක් නෑ . ඒ කියන්නෙ මැග්නයිට් එකේ සේෆ්ටි ෆීචර්ස් අම්බානකට . හෙන ක්ම්ප්ලෙක්ස් .

    ඩියුරබිලිටි අතින් ගත්තොත් බෙසා ගොඩක් ඉස්සරහෛන් . මැග්නයිට් එක පදිනවනම් කල්පනාවෙන් පදින්න ඕන මොඩිෆිකේශන් එහෙම කරනවනම් ඉලෙක්ට්‍රිකල් පැත්තෙන් හෙනම අමාරුයි . ෆියුස් , බල්බ් එහෙම හරිම ඇම්පියර් ගාන බලල දාන්න ඕන . පොඩ්ඩක් හරි වෙනස් උනොත් ලෙඩ එන්නෙ වෙන තැන් වලින් . කොම්පැනියට හොයාගන්නත් බෑ අපි කරපු වෙනස් කම් ටික කියනකන් . බෙසා එකනම් ඉතින් ඩාලි රෝඩ් එකේ කුඩ්ඩෙක්ගෙන් වයරින් එකක් දාගත්තත් දාපු එක පිච්චෙනව උනු වෙලා යනව මිස වෙන දෙවල් වලට බලපෑමක් නෑ

    පේන්ට් එක බොඩි එක ගත්තොත් මැග්නයිට් එක හයියයි . පේන්ට් එකත් බෙසා එකට වැඩිය ගොඩක් හොදයි . බෙසා එකේ ඩෙන්ට් එනව නිකන්ම . අනික් එක ටයර් සයිස් වෙනස් නිසා ගැස්සෙන එක එහෙම බෙසා එක තරම් මැග්නයිට් එකේ දැනෙන්නෙ නෑ .

    ඕන දෙයක් අහපන් කියන්නම් .තෙල් කිරිල්ල අතින් බෙසා සුපිරි . මැග්නයිට් තෙල් කරනව අඩුයි ට්‍රැෆික් එකේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    Sedan ekak one ekai prashne. Nattan Bezza gana hithanne na

    Features mukuthma nathi nisa Bezza eke kadenna dekuth nalu ban 🤣
    Ekath ekthara waasiyak 🤣
    ------ Post added on Mar 1, 2026 at 12:51 PM
    Sedan ekak ma one nm ganin ithin, mage yaluwekuth innawa uba wage, Custom Z ekak gannama gihin uge ganita diga wahanayak one kiyala bezza ekak gaththa 😂 durability paththen Perodua loku case ekak na.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    congratz machan! value for money
    Raize gatta un umbe Ativa eka dakkama moko kiyanne?
    tham hambune na bn march anthima venaw enna :baffled:
    habai ape gedar thaw ekak thiyenw, wahane nm hodai ithin
    raize unta thienneth magnite unta wage amaruwak thama :lol: