NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,871
    13,338
    113
    පෘථිවිය
    Perodua Viva


    යාලුවනේ, මම පොඩි වැඩක් කරන්න පටන්ගන්න ඉන්නේ.
    ඔයාලගේ සහයෝගය ලැබෙයි කියල හිතනවා.

    මේක ගැන විස්තර මෙතන දැම්මට කමක් නැහැ කියල හිතනවා.

    කාටහරි ඕන කෙනෙක් ඉන්නවනම් කන්ටැක්ට් කරන්න කියන්න

    පෙරෝඩුවා විවා වාහනේ හෙඩ් ලයිට්, ටේල් ලයිට් එකයි ගේනවා ලංකාවට.
    කඩේ ගානට වඩා අඩුවට දෙන්න ඉන්නේ. පොඩි ලාබයක් තමයි තියාගන්න වෙන්නේ,පොඩියට කරන්න හිතන් ඉන්න නිසා කලින් කියන්න.

    බොහොම ස්තුතියි



    vivaelite.png



    Head Lamp

    depo-perodua-viva-headlamp-per-set-left-and-right-1145-1046461-1.jpg



    Tail Light

    perodua-viva-genuine-parts-tail-lamp-rh-lh-bestauto-1202-10-bestauto@1.jpg
     
    • Like
    Reactions: sithija.h