persian ewunge hena lokukama ban ownerwa ganan ganne ne
අපි එවුන්ට සලකන විදියට එවුන් අපිත් එක්ක ඉන්නවා යාලුවෙක් විදියට.
persian ewunge hena lokukama ban ownerwa ganan ganne ne
Hambunoth matath kiyahannn
ikman එකේ නං තීනවා

අපේ ගෙදරනම් ඉන්නේ වල් එකෙක් බන් ..

වෙනසකටත් එක්ක මාරු වුනොත් මොකද..![]()

ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.
දැන් නම් පුසෝ එපා වෙලා ඉන්නේ ...දැන් මේ බල්ලෙක් ගන්න try එක![]()

දැන් නම් පුසෝ එපා වෙලා ඉන්නේ ...දැන් මේ බල්ලෙක් ගන්න try එක![]()
persian un lassanai eth matanam eeta wada British Shorthair un lassanai. anna pooso
![]()
persian un lassanai eth matanam eeta wada British Shorthair un lassanai. anna pooso
![]()