math hari asai pet shop wala balwe natida patta ganan ne ban mun 35k wage neda

ඒ වගේ පවුලක් මට සෙට් වුනා නම් කොයි තරම් දෙයක් ද.
සාධාරණ ගාණක් මම දෙනවා. මට නිකන් ඕන වෙන්නේ නෑ.
fatta lassanai owun![]()
ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.

හැබැයි අපේ අල්ලපු ගෙදර ඉන්නවා බං පර්සියන් පූසියෙක්. ඒකි නම් හෙන සද්දෙ. අනික අපි සමහර දාට දකිනවා රෑට මීයො දෙන්නා දෙන්නා අල්ලනවා.![]()

ඔව්, බං. අපේ මාමාලගේ ගෙදර එකෙක් ඉන්නවා. ඌ නම් ගාෆිල්ඩ් පර්ෂියන් පුසෙක්. මම වැඩිපුර පර්ෂියන් පුසන්ට ආස වෙන්න හේතුව. එවුන් වැඩිය කෑදර නෑ. අනික වැඩි සද්ද බද්දයකුත් නෑ,.. එවුන්ගේ පාඩුවේ ඉන්නවා.

hebei un patta aadambarai . posh line thiyenne
![]()