Persian~පුසෙක්_ඉන්නවාද?

Janeiro

Member
Jan 24, 2017
226
34
0
Pattama eka thama Chartreux. British short hair unge muna mahathai. Oya photo eke inna eka aththtama Chartreux look eka thiyenne.

Oya jathi 2ma leda adui maintenance adui. Persian unta leda wadi kidney case, maintain kale naththan bool yanawa case godai.



Chartreux breed eka hena rare kiyala ahala thiyenne.
 

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව්, බං ඒවා වල නම් ලස්සන එවුන් ඉන්නවා. ඒත් උඹ කිව්ව සීන් එක තමයි අවුල.:baffled:
    ඒකයි බිස්නස් එකක් හැටියට හිතන්නේ නැතිව පර්ෂියන් පුසෝ නිකන් දෙන උදවිය ඉන්න අයත් ඕන තරම් ඉන්නවා.:yes: ඒ වගේ පවුලක් මට සෙට් වුනා නම් කොයි තරම් දෙයක් ද. :) සාධාරණ ගාණක් මම දෙනවා. මට නිකන් ඕන වෙන්නේ නෑ.:no:

    15n uda thamai bn gann
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :( මම පොඩිකාලේ අපේ ගෙදරත් හිටිය බන් පර්සියන් කැට් කෙනෙක් කොළබ නැන්ද දුන්නේ, ගෙනෙද්දී හෙනම හුරතල් පොඩි එකා, මාරම ලයින් දෙන්නේ ඉතින්, :dull: ඒත් මාරම ආදරේ හිතෙන පුසෝ ජාතියක් ඕකුන්.. ඉක්මනට පතරංග සයිස් වෙනව මාරම ලස්සනයි, අපේ එකානම් අවුරුදු 2ක් වගෙයි බන් හිටියේ, එහා ගෙදර පුසී එක්ක මහ පාරේ නටන්න ගිහින් අපේ එකා මාළු ට්‍රක් එකකට යට වුනා අම්ම බලන් ඉන්දෙද්දීම. එදා ඉදන් පුසෝ හැදිල්ල නැවතුනා බන් අපේ ගෙදර :dull:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අපේ එහා ගෙදර ඉන්නවා පර්ශියන් පුසියෙක්. අපේ පුසා ඒ ගැන ලයින් එකේ ඉන්නේ. උ ගේම ගැහුවොත් මම උබට පැටියෙක් දෙන්නම්.
    වැඩේ කියන්නේ බන් අපේ පුසා සද්දේ දාගෙන පිට උඩ නැගල ගානට සෙන්ටර් කරලා ජින්කි බිරිස් එක පටන් ගන්න හදන කොටම වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ ගල් ගහනවා. උට නිදහසේ වැඩේ කරගන්න දෙන්නේ නෑ බන්. නැත්නම් අර පුසී මෙලහකටත් පැටව් ගහලා.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    16711571_753264944841498_4598208045573799813_n.jpg

    16730519_753264998174826_7064129297321997474_n.jpg

    16729310_753265028174823_6989018937232805587_n.jpg


    nuwara gedaraka innawai kiuwe thawa kattiya godak innawai kiuwa
    vadi welaa nikan denawath kiuwa
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඉන්නවා , ඌ හිතන් ඉන්නේ මම උගේ ගෙදර ඉන්නවා කියලා

    එවුන් ආඩම්බර වුනාට කෑදර නෑ, ඒ වගේම එවුන් පිරිසිදුකමට මුල් තැන දෙනවා ඒ හින්දා අහුලක් හිතන්න එපා.
    ඉන්න එකාගේ පින්තුරයක් දාපන් කෝ බලන්නත් එක්ක.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    තෝ කෙල්ලට තෑග්ගක් දෙන්නයි හදන්නේ හා........

    උඹේ අදහස නම් හොදයි. ඒත් දැන් ඉන්න එවුන්ට පුසෙක් කියා තමන්ගේ අම්මාව බලා ගන්නත් බැරි එකේ. එවුන්ට මොන පර්ෂියන් ද.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Pattama eka thama Chartreux. British short hair unge muna mahathai. Oya photo eke inna eka aththtama Chartreux look eka thiyenne.

    Oya jathi 2ma leda adui maintenance adui. Persian unta leda wadi kidney case, maintain kale naththan bool yanawa case godai.

    අපේ එවුන් කරන වැරැද්දක් තමයි පුසොන්ට ස්විට් දෙන එක. පැණි රස කෑම දුන්නා නම් තමයි එවුන්ගේ මයිල් ගැලවෙන්නේ.
    ඔව්, මෙන්ටෙන් කරන්න නම් ඕනේ. ඒත් මහා ලොකුවට වියදමක් නම් ඕන වෙන්නේ නෑ.
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    Pattama eka thama Chartreux. British short hair unge muna mahathai. Oya photo eke inna eka aththtama Chartreux look eka thiyenne.

    Oya jathi 2ma leda adui maintenance adui. Persian unta leda wadi kidney case, maintain kale naththan bool yanawa case godai.

    russian blue kiyanneth muntama neda? danna thanak thiyenawada meyalawa vikunana?