Personal Bank Account එකක් බිස්නස් වැඩ වලට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ගිය සතියේ බැංකු 6කට ගියා බිස්නස් බැංකු Account එකක් Open කරන්න.

    IT ඒවාට දෙන්න බෑ කියනවා.

    Company එක තියෙන්නේ කොහෙද අහනවා Internet එකේ කිව්වා, foum 1 එකේ තියෙන Address එකේ Company එක තියෙනවා ද අහනවා උන් මම කිව්වා එක ගෙදර Address එක කියලා එහෙම බෑ කිව්වා ඔපිස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියනවා නැතිනම් දෙන්න බෑ කිවව් Bank Account එක.

    තව තැනකින් ස්ථානය පරික්ෂා කරාද අහනවා මම කිව්වා තනි පුද්ගල ඒවාට වගේ pvt ltd ඒවාට එහෙම පරික්ෂා කරන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා තව එකෙක් එතනට ඇවිල්ලා කියනවා pvt ltd තිබ්බට ප්‍රාදේශීය ලේකම් එකෙන් දෙන BR එක අනිවාර්යයි කිව්වා ප්‍රදේශයේ ලියාපදිංචි වෙන්න ඕනේ කිවව්.

    තව තැනකින් මට Personal එකක් ගන්න කිව්වා. මම කිව්වා Audit කරන්න බෑ කියනවා කියලා. උන් කියනවා Personal වැඩයි බිස්නස් වැඩියි කලවම් කරගත්තා ම බැහැ කිව්වා බිස්නස් වලට වෙනම Personal එකක් Open කරගෙන එකෙන් බිස්නස් වැඩ විතරක් කිව්වා කිව්වා එහෙම කරන ලොකු මුදලාලිලා ඉන්නවා කිව්වා මචන්ලා එහෙම පුළුවන් ද ?

    IT කිව්වාම තේරෙන්නේ නැති නිසාද මන්දා සැකෙන් වගේ කතා කරන්නේ සමහර තැන් වලින්
     
    • Like
    • Haha
    Reactions: kinkon and Identity

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ithin br ekak hada ganinko
    pvt ltd අරගෙන ඉන්නේ එකට දෙන්න බෑ කියනවා බන් Bank වලින් ප්‍රදේශීය ලේකම් ගෙන් දෙන BR එක දෙන්න කියනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,199
    113
    ගිය සතියේ බැංකු 6කට ගියා බිස්නස් බැංකු Account එකක් Open කරන්න.

    IT ඒවාට දෙන්න බෑ කියනවා.

    Company එක තියෙන්නේ කොහෙද අහනවා Internet එකේ කිව්වා, foum 1 එකේ තියෙන Address එකේ Company එක තියෙනවා ද අහනවා උන් මම කිව්වා එක ගෙදර Address එක කියලා එහෙම බෑ කිව්වා ඔපිස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියනවා නැතිනම් දෙන්න බෑ කිවව් Bank Account එක.

    තව තැනකින් ස්ථානය පරික්ෂා කරාද අහනවා මම කිව්වා තනි පුද්ගල ඒවාට වගේ pvt ltd ඒවාට එහෙම පරික්ෂා කරන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා තව එකෙක් එතනට ඇවිල්ලා කියනවා pvt ltd තිබ්බට ප්‍රාදේශීය ලේකම් එකෙන් දෙන BR එක අනිවාර්යයි කිව්වා ප්‍රදේශයේ ලියාපදිංචි වෙන්න ඕනේ කිවව්.

    තව තැනකින් මට Personal එකක් ගන්න කිව්වා. මම කිව්වා Audit කරන්න බෑ කියනවා කියලා. උන් කියනවා Personal වැඩයි බිස්නස් වැඩියි කලවම් කරගත්තා ම බැහැ කිව්වා බිස්නස් වලට වෙනම Personal එකක් Open කරගෙන එකෙන් බිස්නස් වැඩ විතරක් කිව්වා කිව්වා එහෙම කරන ලොකු මුදලාලිලා ඉන්නවා කිව්වා මචන්ලා එහෙම පුළුවන් ද ?

    IT කිව්වාම තේරෙන්නේ නැති නිසාද මන්දා සැකෙන් වගේ කතා කරන්නේ සමහර තැන් වලින්
    Mona karumayakda pako umba :ROFLMAO: :ROFLMAO:

    ado ammawa bank ekata genihin kunuharapenna bannapan manager ta. sutus gaala umbata account ekak hadala dei 🤭🤭
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගිය සතියේ බැංකු 6කට ගියා බිස්නස් බැංකු Account එකක් Open කරන්න.

    IT ඒවාට දෙන්න බෑ කියනවා.

    Company එක තියෙන්නේ කොහෙද අහනවා Internet එකේ කිව්වා, foum 1 එකේ තියෙන Address එකේ Company එක තියෙනවා ද අහනවා උන් මම කිව්වා එක ගෙදර Address එක කියලා එහෙම බෑ කිව්වා ඔපිස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියනවා නැතිනම් දෙන්න බෑ කිවව් Bank Account එක.

    තව තැනකින් ස්ථානය පරික්ෂා කරාද අහනවා මම කිව්වා තනි පුද්ගල ඒවාට වගේ pvt ltd ඒවාට එහෙම පරික්ෂා කරන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා තව එකෙක් එතනට ඇවිල්ලා කියනවා pvt ltd තිබ්බට ප්‍රාදේශීය ලේකම් එකෙන් දෙන BR එක අනිවාර්යයි කිව්වා ප්‍රදේශයේ ලියාපදිංචි වෙන්න ඕනේ කිවව්.

    තව තැනකින් මට Personal එකක් ගන්න කිව්වා. මම කිව්වා Audit කරන්න බෑ කියනවා කියලා. උන් කියනවා Personal වැඩයි බිස්නස් වැඩියි කලවම් කරගත්තා ම බැහැ කිව්වා බිස්නස් වලට වෙනම Personal එකක් Open කරගෙන එකෙන් බිස්නස් වැඩ විතරක් කිව්වා කිව්වා එහෙම කරන ලොකු මුදලාලිලා ඉන්නවා කිව්වා මචන්ලා එහෙම පුළුවන් ද ?

    IT කිව්වාම තේරෙන්නේ නැති නිසාද මන්දා සැකෙන් වගේ කතා කරන්නේ සමහර තැන් වලින්
    Kawda company secretatry daala thiyenne ? unta kiyapan resolution ekak issue karala denna kiyala bank account open karanna.

    BR copy ekai, Directorlage wisthara thiyana form eka (mata mathaka widihata form 19 naththam form 41 surena,) and resolution ekai witharayi ona.
     
    • Like
    Reactions: Tricle_Buwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    මගෙ ගෙදර ඇඩ්‍රස් එකටම කම්පැණි 3නක් තියෙනව එකකටවත් ඔෆිස් නන් නෑ. උබ ට්‍රයි කරපන් සෙලාන් එක. මම අන්තිමට ඒකෙ කරන්ට් එකවුන්ට් එකක් හැදුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එකකට. උන් ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට් වලට සයින් කරගෙන් ගියෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    උඹට මොකක් හරි සාපයක්
    Pvt Ltd වලට ඕනෙ බැංකුවක් දෙනව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙ ගෙදර ඇඩ්‍රස් එකටම කම්පැණි 3නක් තියෙනව එකකටවත් ඔෆිස් නන් නෑ. උබ ට්‍රයි කරපන් සෙලාන් එක. මම අන්තිමට ඒකෙ කරන්ට් එකවුන්ට් එකක් හැදුවෙ ප්‍රයිවට් ලිමිටඩ් එකකට. උන් ගෙදරටම ඇවිත් ඩොකියුමන්ට් වලට සයින් කරගෙන් ගියෙ
    ow seylan gedaratama enawa