ගිය සතියේ බැංකු 6කට ගියා බිස්නස් බැංකු Account එකක් Open කරන්න.
IT ඒවාට දෙන්න බෑ කියනවා.
Company එක තියෙන්නේ කොහෙද අහනවා Internet එකේ කිව්වා, foum 1 එකේ තියෙන Address එකේ Company එක තියෙනවා ද අහනවා උන් මම කිව්වා එක ගෙදර Address එක කියලා එහෙම බෑ කිව්වා ඔපිස් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියනවා නැතිනම් දෙන්න බෑ කිවව් Bank Account එක.
තව තැනකින් ස්ථානය පරික්ෂා කරාද අහනවා මම කිව්වා තනි පුද්ගල ඒවාට වගේ pvt ltd ඒවාට එහෙම පරික්ෂා කරන්නේ නැහැ කිව්වා. එතකොට කිව්වා තව එකෙක් එතනට ඇවිල්ලා කියනවා pvt ltd තිබ්බට ප්‍රාදේශීය ලේකම් එකෙන් දෙන BR එක අනිවාර්යයි කිව්වා ප්‍රදේශයේ ලියාපදිංචි වෙන්න ඕනේ කිවව්.
තව තැනකින් මට Personal එකක් ගන්න කිව්වා. මම කිව්වා Audit කරන්න බෑ කියනවා කියලා. උන් කියනවා Personal වැඩයි බිස්නස් වැඩියි කලවම් කරගත්තා ම බැහැ කිව්වා බිස්නස් වලට වෙනම Personal එකක් Open කරගෙන එකෙන් බිස්නස් වැඩ විතරක් කිව්වා කිව්වා එහෙම කරන ලොකු මුදලාලිලා ඉන්නවා කිව්වා මචන්ලා එහෙම පුළුවන් ද ?
IT කිව්වාම තේරෙන්නේ නැති නිසාද මන්දා සැකෙන් වගේ කතා කරන්නේ සමහර තැන් වලින්