Personal Digital Weight scale

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල Personal Digital Weight scale එකක් ගන්න හැදුවෙ Digital ඒව අවුලද accuracy එක එහෙම? නැත්තන් normal එකද හොද?
    mystore එකෙන් ගන්න හැදුවෙ offer එකක් තියනව. ගත්ත එවුන් පොඩ්ඩක් කියන්නකො මොකද්ද හොද කියල

    br9015a-04.jpg


    bathroom-scale1.jpg
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    apo ban online stores wala offers walata ahuwenna epa :rofl:

    poddak shop ekakata goda wela balapan owa aduwata thiye

    analog ekak ganna eka hodai wagene