tenure
interest rate
interest rate එක fixed ද variable ද කියන එක
ණය වාරිකය තමන්ගේ වැටුපෙන් කොපමන ප්‍රතිශතයක් වෙනකන් යන්න පුලුවන්ද?
ඇපකරුවන් ඕනෙද?
ඇපයක් ඕනෙද?
වැටුප අදාල බැංකුවට හරවන්න ඕනෙද?
loan එකෙ category එක?
අපි වැඩ කරන company එක බැංකුවේ approved එකක්ද කියන එක
මේ දේවල් හැරුනම තව මොනවාද සලකා බලන්න ඕනෙ?
personal loan එකක් ගන්න recommended banks මොනවාද? govt banks හරි යන්නෙ නෑ

Last edited: