Personal loan help

Kfire

Active member
  • May 26, 2015
    216
    154
    43
    Colombo
    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල ඕන නැහැ, සමහර වෙලාවට ලොකු ගානක ලෝන් එකක් ගන්නවා නං ඕන වෙන්න පුලුවන් ඒත් සාමාන්‍යෙන් එහෙම අහන්නෙ නැහැ
    ගවර්මන්ට් බැංකු නං මොනවා උනත් ගැරන්ටර්ස්ලා අහනවා

    සාමාන්‍යෙන් බැංකු වල කම්පැනි ලිස්ට් තියනවා (ප්‍රයිවෙට් කම්පැනි එහෙමත් ඒ ලිස්ට් වල තියනවා) ඒ ලිස්ට් වල තියන කම්පැනි වලට ගොඩක් වෙලාවට ගැරන්ටර්ස්ලා නැතිව ලෝන් ගන්න පුලුවන්
    කම්පැනියෙ එකවුන්ට් තියන බැංකුවෙන් එහෙම ගොඩක්ම වෙලාවට එහෙම ප්‍රශ්න නැතිව ලෝන් ගන්න පුලුවන්.
    Thanks machoo :love: