Kaveendra Randeera

Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    Me dawas wala aduma personal loan rate eka thiyena bank eka mukadda?

    Laksha 12 ka loan ekak gaththoth taxes & documents charges kiyak vithara yaavida?

    Personal loan ekakin salli aragena eka wara salli dila vehicle ekak gaththoth ethanadi wenama income tax ekak gahavida?
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඔයාගෙ ස්ථිර ආදායම මත තමයි ලබාගන්න පුළුවන් ණය මුදල තීරණය වෙන්නෙ, සාමාන්‍යයෙන් ගාස්තු වීධියට රැපියල් 5000ක් විතර යනවා, ගොඩක් private bank වලින් ඉතාම ඉක්මනටම personal loan ලබාගන්න පුළුවන් Seylan, commercial, HNB වගේ ඒවයෙ පොලිය අඩුයි service එකත් හොදයි,
    දැන් RMV එකේ register කරන හැම vehicle owner කෙනෙකුටම tax file එකක් හදනවා income tax department එකෙන්, ඒක වෙන්නෙ මාස දෙකතුනක් ගිහිල්ලා, loan එකක් ගන්න තව තොරතුරැ ඕනෙනම් pm කරන්න හැකි උදව්වක් කරන්නම්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    BOC 14.5%