Personal Loans 10%

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    උත්තර දෙන්න පරක්කු උනාට සාමවෙන්ද ඕනේ, උඹලගේ ගොඩක් අය කතා කරා සමහරු ඊ මෙඉල් තිබුණා .

    බැංකුව තමා යූනියන් බැංකුව.සාමාන්‍යයෙන් මාසික වැටුපකට හිමිකම් කියන යට තමා පුළුවන්.මූලික වැටුප 25,000 සහ ධල වැටුප 35,000 තියනවනම් 15 ගුණයක් දක්වා නය ලබා ගන්න පුළුවන්. 100,000 වගේ වැටුප් ලබන යට තම වැටුපෙන් 60% උපරිම සීමාවක් දක්වා නය ලබා ගන්න පුළුවන්.

    උදාහානයක් - 100000*15 = 1,500,000

    60% සීමාව තුල - 100000*60/100 = 60000
    ලක්ෂයක් සඳහා වාරිකය - 2125
    ලබා ගත හැකි මුදල - 2,824,000

    ඇපකරුවන් අනවශ්‍යයි.

    CIMA සහ CIM පූරණ සුදුසුකම තිබේ නම් ඒ මත උවද නය ලබා දෙනු ලැබේ.

    වැටුප් ප්‍රේෂණය අනවශ්‍යයි.(salary transfer )

    පොලී අනුපාතය 10%.
     
    Last edited:

    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    CRIB Eka aul nam denne nadda ? aurudu 8 withara issalla case ekak ban. mama eta passe BOC eken loans 2k ma gatta.

    macho umbe full name ekai NIC number ekai text ekak daapanko.awurudu 8 k nisa awlak na.eth crib eka check karala balamu.
     
    cse123

    Active member
  • Nov 11, 2009
    584
    52
    28
    100,000 ganna ekata 15 times kiyanne 1,500,000 ne denne. kohomada 5 million denne ?:nerd:

    23lmxzs.jpg

    no offence macho,,but this is for 7 years.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උත්තර දෙන්න පරක්කු උනාට සාමවෙන්ද ඕනේ, උඹලගේ ගොඩක් අය කතා කරා සමහරු ඊ මෙඉල් තිබුණා .

    බැංකුව තමා යූනියන් බැංකුව.සාමාන්‍යයෙන් මාසික වැටුපකට හිමිකම් කියන යට තමා පුළුවන්.මූලික වැටුප 25,000 සහ ධල වැටුප 35,000 තියනවනම් 15 ගුණයක් දක්වා නය ලබා ගන්න පුළුවන්. 100,000 වගේ වැටුප් ලබන යට තම වැටුපෙන් 60% උපරිම සීමාවක් දක්වා නය ලබා ගන්න පුළුවන්.

    උදාහානයක් - 100000*15 = 1,500,000

    60% සීමාව තුල - 100000*60/100 = 60000
    ලක්ෂයක් සඳහා වාරිකය - 2125
    ලබා ගත හැකි මුදල - 2,824,000

    ඇපකරුවන් අනවශ්‍යයි.

    CIMA සහ CIM පූරණ සුදුසුකම තිබේ නම් ඒ මත උවද නය ලබා දෙනු ලැබේ.

    වැටුප් ප්‍රේෂණය අනවශ්‍යයි.(salary transfer )

    පොලී අනුපාතය 10%.

    huge-thumbs-up-smiley-emoticon.gif
    මචන් call එකක් දෙන්නම් . ලගදීම එකක් ඕන මට . Salary එක trasnfer කරන්න ඕනද ?:eek:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උත්තර දෙන්න පරක්කු උනාට සාමවෙන්ද ඕනේ, උඹලගේ ගොඩක් අය කතා කරා සමහරු ඊ මෙඉල් තිබුණා .

    බැංකුව තමා යූනියන් බැංකුව.සාමාන්‍යයෙන් මාසික වැටුපකට හිමිකම් කියන යට තමා පුළුවන්.මූලික වැටුප 25,000 සහ ධල වැටුප 35,000 තියනවනම් 15 ගුණයක් දක්වා නය ලබා ගන්න පුළුවන්. 100,000 වගේ වැටුප් ලබන යට තම වැටුපෙන් 60% උපරිම සීමාවක් දක්වා නය ලබා ගන්න පුළුවන්.

    උදාහානයක් - 100000*15 = 1,500,000

    60% සීමාව තුල - 100000*60/100 = 60000
    ලක්ෂයක් සඳහා වාරිකය - 2125
    ලබා ගත හැකි මුදල - 2,824,000

    ඇපකරුවන් අනවශ්‍යයි.

    CIMA සහ CIM පූරණ සුදුසුකම තිබේ නම් ඒ මත උවද නය ලබා දෙනු ලැබේ.

    වැටුප් ප්‍රේෂණය අනවශ්‍යයි.(salary transfer )

    පොලී අනුපාතය 10%.

    මට ගන්න පුලුවන් වෙයිද
    සැලරි එක 32,000
    EPF ETF ඕනද ඒවා නම් නෑ

    :(:(:(
     
    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    basic ekanm 14k wage thama. eth athta 33k hambenwa. eth basic eka adu nisa loan eka denne nadda ?
     
    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මචං මටත් පොඩි loan කෑල්ලක් දාගන්න ඕන. වැඩිය නෙවේ 150,000/= විතර. basic salary එක නම් 45000/= විතර තියනවා. හැබැයි තාම permanent නෑ probation period එකේ ඉන්නෙ. මට ගන්න පුලුවන්ද.