Personal Loans & Leasing

Sahitha

Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    eedhm6p2ww5k63q4g.jpg
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    200,000 Lacks loan ekak damma kiyamuko.... ethakota aurudu pahata loan eka witarak maseta 3333.33/=.. ethakota ineterst ekath ekka 3833/= eth ban maseta watenawane 6543/=..ai ban ehema??:baffled:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy

    Oka hadanna one equates system ekata. 200K for 5 years 16% oyata installment eka enne 4,863.61
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    විශ්වාසයි හොද මහත්මයෙක් තමයි මේ Mr ලචින්ත කියන්නේ. මගේ ලෝන් එකේ සියලුම වැඩ කටයුතු මෙතුමාගේ උපදෙස් මත කරන්න මට උදවු උනා.බය නැතුව විශ්වාසයෙන් ගනුදෙනු කරන ඔබට personal ලෝන් අර ලෝන් මේ ලෝන් ,එකී නොකී මෙකි ඕනෙම ලෝන් එකක් ගැනීම සදහා මේ මහත්තයව සම්බන්ද කර ගන්න. ඕනෙම වෙලාවක කතා කරලා ඕනෙම දෙයක් අහගන්න පුළුවන් හොද කෙනෙක්.. මම මේ මහත්තයව අදුන ගත්තෙත් elakiri එකෙන්මයි.ඒ ලෝන් එකක් සමබන්දව කතා කරගන්නම තමයි.මන් ගිහින් හම්බවෙලා කතා කරලත් තියෙනවා. නිහතමානී මනුස්සයෙක්. කරන්න පුළුවන් දේ පුළුවන් කියන,බැරි දේ බැ කියන අවංක කෙනෙක්. අනිත් බැංකු වගේ රස්තියාදු නෑ ..... මගේ අත්දැකීමයි මන් කිවුවේ. හොද දේ හොදයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් අපි මිනිස්සු විදියට හුරු වෙන්න ඕනේ..එකයි මේක මම ඔයාලට කියන්නේ.:cool:
     
    Thanks bro
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machan mama housing loan ekak ganna inne... wistara kiyapanko ... ada mama check kala rates ..

    BOC - 14%

    PB - 15.5%

    Sampath - 14.5%