Personal Loans & Leasing

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Mekata mm loan ekak ganna giyama den weda karana thena 2years wath weda karala thiyenna one kiwwa permanent wela witharak madi kiwwa. passe BOC giya kiso case ekak na poliya 14.5ta loan eka gaththa
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy

    Bank staff ekatawat loan ganna ba 4 years working experience natuwa
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    411
    63
    Negombo
    මචන් මිට කලිනුත් Union bank එකේ දාල තිබ්බ ඔහොම loan ගැන. Faushan (0773486831) කියල එකෙක්. මම ලොකුම ලොකු උවමනාවකට loan එකකට ගොඩක් හදිස්සියෙන් හිටියේ. හැබැයි මම වෙන කෙනෙක්ට guaranter සයින් කරලා CRIB එකේ පොඩ්ඩක් නන්න වෙලා හිටියේ. මු කිවුව කමක් නැහැ වැඩේ ගොඩ දාල දෙන්නන් කියල. උ කිව්වේ උගේ නම Kaushan කියාල මුලින්ම. පස්සේ මාව කඩේ ඇරලා ඇරලා වැඩේ ගොඩ කියල මග ඇරිය. මම පස්සේ උගේ බොසාට (දමිත් 0777755419) කතා කරලා complain කලා. එතකොට බොසා කිවුව ලෝන් එක මගේ කොහොමත් පාස් වෙලා නෑලු. අරු හෙන කාලයක් වැඩේ හරි කියල මාව කඩේ ඇරලා. අනික බෝසාගෙන් තමයි මම දැනගත්තේ අරුගේ ඇත්ත නම Faushan කියල.
    මේක දාල තියෙන්නෙත් උ නම් උබල අමාරුවේ වැටෙන්න කලින් කියුවේ.
     
    Im not a liar
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    machan mata housing loan ekak ganna oni. Land size eka. 4.5 perch. UC approved house. 15 Lak gannawanam intallment eka keeyak wenawada?