personal loans

el_professor

Well-known member
  • May 8, 2020
    1,717
    1,077
    113
    මේ දවස්වල personal loan rates කොහොමද යන්නෙ? ගත්ත කට්ටිය ඉන්නවද? ගන්න ලෙසිම සහ rates හොන්ද bank එක කියගෙන යන්නකො.

    ගන්න current employment එක 1 year තියෙන්න ඔනෙද ? නැත්තන් 6 months තිබ්බම අතිද?