Personal problem help

Gayanxjp

Active member
  • Nov 21, 2018
    401
    92
    28
    MAchan mn mekata mokada karanne.mata machan life eke eka kalayak mata karadara karapu,jealous minissu yaluwo godak hambuna office wala ehema,man dan hoda tanaka hoda place ekaka innawa.prashne machan mage mind eke e kale wuna taraha hira wela wage tiyenawa.podi kello kollata ehema man onawata wada rough talk karanawa kiyaal terenawa.egolo bayawenawa welawakata office eke.matath upset etakota.mata podi hari upset ekak terunoth office weda wala onawata wada darunu widiyata response karanawa.office eke witarak newe eliyeth minussth ekka.meka kohomada machan hadaganne
     
    • Wow
    Reactions: kingcapton

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    councillor kenek langata gihin issella oluwa hada ganin..
    podi kale abuse una ewa, bully una ewa wage owath thamange mental abuse una ewa anik ungen pita kireemak wenne..
    oken umbe PR ekata honda naha, umbata kawruth loyal nathi wenawa..
    anik paththen wade dura giya giyoth beth bonnath wenawa, enisa damma reputed councillor kenek langata yanna,

    hari yenne naththan psychiatrist kenek langata yanna, eka paara psychiatrist kenek langata yanna epa mokada oya kariyonta leddu ekka katha kara kara time waste karanna kamathi nathi nisa eka paara beth kelala arinawa.. owa patan gathoth digatama bonna ona..

    full body checkup ekakuth karapan mokada thyroid issues walatath ohoma mental issues enawa..
     
    Last edited:
    • Like
    Reactions: Jihadi john

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    329
    63
    40
    Colombo
    හොදම දේ ඉක්මනටම ඩොක්ට කෙනෙක් ලගට යන එක. ඒක ඔයාගේ හිතට වගේම ගතටත් හොදයි.
    මොකද දැන් කාලේ ඉන්න උන් අපි පොඩි කලේ වගේ නෙමෙයි. ඔය වගේ සීන් එකක් හිතේ තියාගෙන ගිහින් එළියේදී හොද පෝරියල් එකක් සෙට් කරන්න පුළුවන්.
    මොකද ඔෆිස් එක ඇතුලේ සද්දේ දාගෙන හිටියට ඒවා එළියේදී එකෙක් වත් ගණන් ගන්නේ නෑ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    Ehema dakina eka loku deyak man. Digatama eka notice karanana action gan natuwa. Tharaka awama, uncomfortable feelin ekak awama uba dn kiyanawa wage dn mehema feeling ekak awa nedankiyala balanna. Ekata action ganna yanna epa. Ohoma balanakota pita idan, oka nathiwela yai tika tika
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,903
    71,079
    113
    MAchan mn mekata mokada karanne.mata machan life eke eka kalayak mata karadara karapu,jealous minissu yaluwo godak hambuna office wala ehema,man dan hoda tanaka hoda place ekaka innawa.prashne machan mage mind eke e kale wuna taraha hira wela wage tiyenawa.podi kello kollata ehema man onawata wada rough talk karanawa kiyaal terenawa.egolo bayawenawa welawakata office eke.matath upset etakota.mata podi hari upset ekak terunoth office weda wala onawata wada darunu widiyata response karanawa.office eke witarak newe eliyeth minussth ekka.meka kohomada machan hadaganne
    ඕවා ජිවිතේ එක එක phases බන්. ජීවිතේට මොකක්හරි ලොකු change එකක් සෙට් උනාම ඕවා වෙනස් වෙනවා. උදා: බැන්දාම, ලමයෙක් හම්බුනාම වගෙ. එතකොට උඹ mature වෙලා පරන හුත්තවල් ඔක්කොම වැඩක් නෑ කියලා අතෑරිලා යනවා.
     
    • Like
    Reactions: Sanju malli

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    643
    604
    93
    28
    SL
    ඕවා ප්‍රශ්නද බං. මගෙ Ex කෙනෙක් බීලා මට කෝල් එකක් අරං බැන්නා පැය තුනක් විතර. ඒකිට Data නැහැ කිව්වම Data දාලා බැන්නෙ. ආයෙ රෙදි නැති වෙන්න බැන්නා. බොරු කියන්න ඕනෑ නෑ මගෙ පයියත් පොඩ්ඩක් නැග්ග ඒකී බණිද්දි. 😌
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,266
    113
    අතීතයේ සිදුවූ කම්පන හේතුවෙන් රළු හැසිරීම් ඇතිවීම, ස්වභාවිකව ආරක්ෂාව වෙනුවෙන් මොළය විසින් ජීවියාගේ පැවත්ම වෙනුවෙන් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක්, නැවත හානියක් වීමෙන් ඔබව ආරක්ෂා කිරීමට දරන උත්සාහයක්. මෙම හැසිරීම පාලනය කිරීම සඳහා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් කල යුතුයි, ඒ කියන්නෙ ආවේග මත එකවර ක්‍රියාත්මක නොවී වෙනත් සාධාරණ ආකාරයක් තෝරාගැනීමයි.
    උදාහරණයක්:
    එකවර ප්‍රතිචාර දක්වනවා වෙනුවට ඒ සඳහා කාලයක් ලබාගැනීම හොඳ උත්සාහයක්.
    එකවර ඇතිවන දරුණු ප්‍රතික්‍රියාව වෙනුවට එයට විරුද්ධ ක්‍රියාවක් කිරීම. උදා: බනින්න හිතුනොත් කරුණාවෙන් කතාකිරීම.
    ඔබ යමෙකු සමඟ රළු වී ඇත්නම්, නිදහසට කරුණු නොකියා අවංකවම සමාව ඉල්ලන්න උදා: "මම ටිකක් දරුණුවුනා කියල තේරුනා, මම ඒ ගැන කටයුතු කරමින් සිටිමින් ඉන්නෙ. මට කණගාටුයි"
    ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා සීමාවන් ඇතිකරගැනීම වරදක් නෙමේ, නමුත් ආක්‍රමණශීලීව නොව සන්සුන්ව එය කලයුතුයි.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,746
    13,288
    113
    Ube pent up anger wadi.
    Oka healthy widiyata cope karala pita karapan.
    Ubata dan salli ehema thiyena nisa hoda trip ekak palayan full off grid wage. Gihin ubama oluwa hadaganin.

    Rage rooms yannath puluwan ithin :dull:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    6,895
    10,069
    113
    🌎
    Ubage ප්‍රශ්නයක් තියනවා කියලා උබටම තේරෙනවා කියන්නෙම ලොකු දෙයක්.
    උඩ කියලා තියන ටික කරලා බලපන්.