Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Lernars එකකට යන නැතුව
    මට drive කරන්න puluwan

    :rolleyes: ඒ දෙපාර්තමේන්තුවට ගියා > රේජිස්ටර් උනා > විභාගේ ලිව්වා > පාස් වුනා > දවසක් ලැබුනා > ඒ දවසට ගිහින් ට්‍රයල් පෙන්නුවා

    හැබැයි මම දන්න විදිහට ට්‍රයල් පෙන්නන දවසට ටිකක් වැඩ වැඩි වෙයි ලර්නස් එකක්න් නොගියොත්.. හරියටම කොහොමද දන්නේ නෑ
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8

    thank u so much
    bt kochchara kalayak yaida ganna?
    mokkda department eka ?
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    thank u so much
    bt kochchara kalayak yaida ganna?
    mokkda department eka ?

    නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දෙපාර්තමේන්තුව.. රේජිස්ටර් වෙලා වන් ඩේ විභාගේ ලියන්න පුළුවන් මම හිතන්නේ... නැත්තම් සති දෙකක් හරි මාසයක් හරි විතර ඉන්න වෙනවා (හරියට මතක නෑ) විභාගේ ලියලා මාස තුනකින් තමයි ට්‍රයල් ඩේට් එක වැටෙන්නේ
     
    Nishi Irub

    Junior member
  • Jan 30, 2018
    66
    8
    8
    නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දෙපාර්තමේන්තුව.. රේජිස්ටර් වෙලා වන් ඩේ විභාගේ ලියන්න පුළුවන් මම හිතන්නේ... නැත්තම් සති දෙකක් හරි මාසයක් හරි විතර ඉන්න වෙනවා (හරියට මතක නෑ) විභාගේ ලියලා මාස තුනකින් තමයි ට්‍රයල් ඩේට් එක වැටෙන්නේ

    itin mata puluwanne. 3month inne ai :rofl: