Inbox ආපු කීප දෙනෙක් අහපු දෙයක් ගැන පොදුවේ උත්තරයක් දෙන්න ඕන කියල හිතුව. ඒ අය හැමෝම වගේ අහන දේ තමයි කොහොමද මම මෙතනින් ගොඩ එන්නේ කියන ප්රශ්නේ. සමහර අයගේ ජීවිත කතා ගොඩක් දිගයි. ගොඩක් කටුකයි ඉස්සර මගේ වගේම. මට ඒ අයට කියන්න ඕන කල දේ තමයි තමන්ගේ මනස, සරලව කිව්වොත් යටි හිත සහ හිතන විදිය වෙනස් කරන්න කියන දේ. ඒ අහපු හැම කෙනෙක්ම ලොකු අවුල් වල ඉන්න අය ජීවිතේ. සමහර අය ජොබ්ස් නිසා හෙම්බත් වෙලා. සමහර අයට පවුල් ප්රශ්න.
මේ හැමදේකටම උත්තරය තමයි අපි ලෝකේ තියෙන දේවල් දිහා බලන විදිය වෙනස් කරන්න ඕන. ඒක ඇත්තටම එක සැරේට කරන්න අමාරුයි. මොකද අම්මල තාත්තලගෙන් ජාන වලින්ම උරුම වුන හොද දේවල් වගේම සමහර නරක දේවලුත් අපේ මනසේ කාවැදිලා තියෙනවා. පොඩි කාලේ ඉදන්ම. අපි වයසින් වැඩෙන්න වැඩෙන්න ඒ ජාන ගත ලක්ෂණ මතු වෙන්න පටන් ගන්නව. ඒක ශාරීරිකව එලියට හොදින් පෙනුනත් මානසිකව ලැබෙන ලක්ෂ එලියට නිරූපණය වෙන්නෙ හරි අඩුවෙන්. නමුත් ඒ දේවල් වලින් ලොකු effect එකක් ඔයාගෙ ජීවිතේට වෙනව අනිවාර්යෙන්ම.
ඉතින් පුන්චි කාලේ ඉදන් යටි හිතේ තැන්පත් වෙලා තියෙන මේ දේවල් වෙනස් කරනව කියන එක ලොකු මහන්සියක් කැපවීමක් දරලා වෙනස් කරන්න ඕන දෙයක්. හැබැයි මේ දේවල් වෙනස් කලොත් පොඩි කාලේ ඉදන් මේ වෙනකල්ම තැන්පත් වෙලා තියෙන අපිට ඉස්සරහට යන්න නොදෙන අවාසිදායක සිතිවිලි නිපදවන තැන සම්පූර්ණයෙන්ම වහල දාන්න අපිට පුලුවන් වෙනව. ගොඩාක් දිගට කිවයුතු දෙයක් මම බොහොම කෙටියෙන් මේ කිවුවේ. මීට අවුරුදු 5කට කලින් ඉදපු මම නෙවෙයි අද මේ ඉන්නේ. ඒ තරමටම මම මාව වෙනස් කරගත්ත. ඉතින් මට පුලුවන් වුනානම් ඒ දේ කරන්න, ඒ වගේම මේ දේම කරල තමන්ගේ ජීවිතෙ දිනපු අනිත් අයත් කලේ ඒ දේම නම්, උත්සහ කරන ඕනම කෙනෙක්ට ඒක යම් කාලයක් ඇතුලත කරන්න පුලුවන්. මේ ත්රෙඩ් එක පුලුවන් වෙලාවට update කරන්නම්. ඒ අය වෙනුවෙන් විතරක් කරන දෙයක් මෙක. එකයි මේක Elakiri Pro section එකේ open කලේ. Personality development වලදි ඉස්සෙල්ලාම කරන්න ඕන තමන් හිතන විදිය වෙනස් කරන එක.
Mind එක reprogram කරගන්න සහ මේ දේවල් ගැන idea එකක් ගන්න මේ චැනල් ටික පාවිච්චි කරන්න පුලුවන්.
ඊලගට මම ආසම කරන චැනල් කීපයක් මේ..
https://www.youtube.com/watch?v=2H8r1loNf2o
https://www.youtube.com/watch?v=hPna6MrdOIA
ලංකාවේ ජරාව YouTube වලින් බලනව වෙනුවට මේ දේවල් බලන්න පටන් ගන්න. තව ඔනේ තරම් මේ වගේ හොද චැනල් තියෙනවා. අඩුම මගේ YT feed එකේ කලාතුරකින් තමයි ලංකාවේ video එකක් පෙන්නනව නම් පෙන්නන්නේ. ඒ තරම් not interested/ don't show දාල filter out කරලයි YouTube පාවිච්චි කරන්නේ. තමන්ගේ ඔලුව හදන්න නම් මුලින්ම එලියෙන් කුනු ඔලුවට වැටෙන මාවත් ටික වහන්න. ඒකට විනයක් හදාගන්න. ඒක තමයි පලවෙනි අදියර වෙන්නේ. මේ ත්රෙඩ් එකත් හෙමින් update කරන්නම්. තව ඔයාලා දන්න self help channels තියෙනම් comment එකක් දාගෙන යන්න.
ජය වේවා!