මේකෙ නම් ගත යුත්තක් තියනවා.
Raise Your Core Energy!!
මේක නම් හෙන බොරු කියවිල්ලක් විතරනේ. මගේ මොලේ මදිද දන්නේ නෑ තෙරුම් ගන්න
Raise Your Core Energy!!
...
Winners need discipline!
මම හැමදාමත් විශ්වාස කරපු දේ තමයි Motivation කියන්නේ තේරුමක් නැති වචනයක්, අවශ්‍ය වෙන්නේ discipline විතරයි, ස්ව්‍යං විනය.
පටන් ගත්ත දෙයක් අවසානය දක්ව, තමන්ට results ලැබෙන තාක් කරගෙන යන එක.
motivation ලැබුනත් එකයි, නැතත් එකයි.
discipline වලින් ඔයාව goal එක වෙනකල් අරගෙන යාවි.
අනිවාර්යෙන්ම!
Ado TARO ge thread balapn...uba upset eke neda inne...goda palayanඇයි මේක මට මිස් වුනේ...![]()
Ado TARO ge thread balapn...uba upset eke neda inne...goda palayan
@Heshan Daminda මොකද වුනේ? In short story එක කිවුවොත් මට පාත් එක කියන්න පුලුවන් ඔයාට
අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ.
මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක.![]()
මේක තමා වුනේ.@Heshan Daminda මොකද වුනේ? In short story එක කිවුවොත් මට පාත් එක කියන්න පුලුවන් ඔයාට
අඩෝ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්න අරමුනක් හදාගන්නෙ. අම්ම නෑ තාත්ත නෑ ඉන්නෙ තනියම ජීවත් වෙන්න අරමුනක් නෑ කොහොමද බන් ඉස්සරහට ජීවත් වෙන්නෙ මෙහෙම.
දැන්ම කසාද බඳින්නත් බෑ, කැබැල්ලක් ටෝක් කරන්නත් බෑ, ගෙවල් වලට ප්‍රපෝසල් බලන්න ගිහින් බුලත් හෙප්පු උස්සන්නත් බෑ. අනික මේ ගෙදර තවත් තනියම ඉන්නත් බෑ.
මොකක්ද බන් මේකට විසඳුම. යනව යන්න ඕන වෙන රටකට ආයෙ නොඑන්නම. නැත්තන් පදිංචිය මාරු කරන්න ඕන.
අනේ මන්ද අවුරුදු 30ක් ජීවත් වුන එකත් වෙලාවකට හොඳටම ඇති කියලත් හිතෙනව මට නම්.
එක්කො මේ ලැබුන මනුස්ස ජීවිතේ නියම තේරුම ගන්න නම් මහන වෙලා වනගත වෙන්න ඕන. සංසාර ගමන හරි කෙටි කරගතැහැකිනෙ. නැත්තන් වෙන්නෙ අනිත් මිනිස්සු වගේ නිකන්ම හම්බ කරල ගෑනු බැඳල ලමයි හදල මැරිල යන්න.
කැරිම කලකිරීමක් තියෙන්නෙ මට නම් මේ ජීවිතෙත් එක්ක.![]()
මේ videos ටික බලපන් අනිවාර්යෙන්ම
@Heshan Daminda අවුරුදු 30ක් කියන්නේ මල්ලී ඔයා මේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගත කරගෙන ඇවිත් කියන එක. ඒත්... එකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ බන් උබට තව දුරටත් කාලය නෑ කියන දේ නම්. කවදාවත් එහෙම හිතන්න එපා මල්ලී. මේ ජීවිතේ turning point එක කොයි වෙලේ එනවද කියන්න අපි දන්නෙ නෑ.. ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කරන දේ. ඒත් උබට වෙනස් වෙන්න ඕනේ නම් උබ කරන්න ඕන life එකේ උබ මෙච්චර කාලයක් නොකරපු දේවල් කරන්න පටන් ගන්න එක. අපි කරන්න ඕනේ ඒ අපේ life එකේ හැරවුම් ලක්ෂය එනකල් බලන් ඉන්න එක නෙවෙයි මල්ලී. අපියි අපේ ජීවිතය 180 degree හරවන්න ඕන. ඒක තව කෙනෙක්ට කරල දෙන්න බෑ, අපිමයි ඒ දේ කරන්න ඕන.
උබ ඉන්න situation එකත් එක්ක ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැනට ඉන්න city එකෙන් අයින් වෙන එක. රට යනවද එහෙම නැත්නම් ලංකාවේ වෙන තැනකට move වෙනවද කියන දේ ඔයා තීරණය කරන්න. ඒකට ඕනෙ කරන economy එක ඔයා හදාගන්න ඕන. ඔයා move වෙන තැන ඉදලා ඔයා ඔයාගෙ life එක වෙනස් කරන්න පටන් ගන්න. මොකද මනුස්සයෙක්ට වෙනස් වෙන්න ඕනෙ නම් ඉන්න state එකෙන් වෙනස් වෙන්න ඕන. දැන් අවුරුදු 30ක් නම් වයස අවුරුදු 35 වෙද්දී life එකේ හැමදේම තියෙන මනුස්සයෙක් බවට පත් වෙන්න ඕනේ කරන plan එක හදාගන්න. අවුරුදු 35න් පස්සේ උබ කාටවත් වැඩ කරන්නේ නෑ, කාගේවත් පඩියකට වැඩ කරන්නෙත් නෑ, ඒ වගේම උබ පටන් ගනිපු දේවල් automated වෙන තැනට උබ ඒ දේවල් convert කරන්න ඕන.
අවුරුදු 5ක් කියන්නේ මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලල දාන්න පුලුවන් කාලයක්. වගකීමෙන් ඒක කියන්නේ. තමන්ට දැනට තියෙන skills improve කරගන්න උපරිමේටම. උබ ජොබ් එකක් select කරනවනම් ඒකෙ උබට ඉහලට යන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ. වෙන කෙනෙක් යටතේ වැඩ කලත්( පිට රටකදි හෝ ලංකාවේදී) ඒ තැනට වෙන්න ඕනේ සේවය උපරිමෙන්ම් කරල එතන් ඉහලටම promote වෙන්න ඕන. ඒ අතරෙම වැඩ ඉවර් වෙලා ගෙදර ඇවිත් මහන්සි කියල් කාලා බීලා TV බලල, නිදාගන්නෙ නැතුව, side hustle එකක් හදාගන්න අර මන් කිවුව තමන් වෙනුවෙන් කරන දේ වෙනුවෙන් පැය 3ක් 4ක් මහන්සි වෙයන්. ඒ කරන හැම පාත් එකක්ම ඒකෙ අවසානය වෙනකල් grow කරල තව income method එකකට මාරු වෙන්න. ඒ side hustle එක ඔයාගේ job එක replace කරන තැනට ආවම එතනදි තීරනය කරන්න තවදුරටත් ජොබ් එක කරනවද නැද්ද කියන දේ. කාලය... මෙක තමයි වටිනම දේ මේ ලෝකෙ තියෙන.
ජීවිතෙන් මල්ලී මේ වෙනකොට බාගයක් ගෙවල ඉවරයි. උබ තීරණය කරන්න ඕන උබේ ජීවිතේ ඉතුරු අවුරුදු 30ත් මේ විදියට එකම විදියට ගෙවල දානවද, නැත්නම් උබ ඒක වෙනස් කරනවද කියන දේ. කාටවත්ම බෑ බන් ඒක ඔයා වෙනුවෙන් කරල දෙන්න. ඒක උබම උබේ හිතට බල කරල කරන්න ඕන දෙයක්. ස්වයං විනය ඕනේ මල්ලී ඒකට. හැමදවසකම තමන්ගේ අරමුනු වෙනුවෙන් කැපවෙන්න පුලුවන් mindset එකක් යකෙක් වගේ හදාගන්න ඕන.උබට ඒක කරන්න මනස ඉඩ දෙන්නේ නැත්නම් උබ උබේම කම්මුලට ගහගෙන හරි උබව level up වෙන්න force කරන්නම ඕන. discipline build වෙනකොට මනුස්සයෙක්ගේ ජීවිතේ බලන් ඉද්දී ඉස්සහරට යනව මල්ලී. සති දෙකක් ගතවෙනකොට උබව ආයෙත් අර පරණ track එකට අදින්න යනව වගේ දැනෙනනව නම් කම්මුලට පාරවල් ටිකක් ගහගෙන තේරුම් කරල දීපන් හිතට උබ පටන් ගත්තේ ඇයි කියල. බැනපන් උබේ හිතට උබව තවදුරටත් කාලකන්නි මනුස්සයෙක් වෙන්න ඉඩ දෙන්න එපා කියල.
pissed off වුනාට කමක් නෑ, සල්ලි තියෙන මිනිස්සු දැක්කම අරූට සුපිරි කාර් තියෙනව, පට්ට ලස්සන කෑල්ලක් ඉන්නව, ඌ නම් මාරම සුපිරි ලයිෆ් එකක් ගත කරන්නේ, කෙල්ලො වැහි වැහලා, ඌ නම් පට්ටම සැප ලයිෆ් එකක ඉන්නේ, ශිට් ඇයි මට එහෙම නැත්තේ කියල හිත ඇතුලෙන් මිනිස්සුන්ට pissed off වෙන්න පුලුවන් බන්. තරහක්, ඉරිසියාවක් ඇති වෙන්න පුලුවන් තමන් ගැනම. ඇයි ඌට තියෙන්නේ, ඇයි මට නැත්තේ.., ඇයි!!!
අන්න ඒ anger එක, rage එක, pissed off වුන feeling එක energy එකක් කරගනින් උබේ ජීවිතේට. ඒක උබේ ලයිෆ් එක change කරන්න පාවිච්චි කරපන්. ඒ energy එක පාවිච්චි කරපන් තමන් වෙනුවෙන් වැඩ කරන්න. ඒ rage එකෙන්ම උබ වැඩ කරගෙන යන්න ඕන. දවස ගානේම එකම අරමුනකින්. හැමදාම අවදි වුනාම තමන් පටන් ගත්තේ ඇයි කියන දේ ඔලුවට අරගෙන pissed of වෙලා තමන් වෙනුවෙන් වැඩ කරපන්. පිස්සෙක් වගේ තමන් වෙනුවෙන්ම කාලය යොදවපන්. අවුරුදු 3 - 5කටවත් ගෑනුන්ගෙන් ඈත් වෙයන්. ගැහැනුන්ට පුලුවන් male කෙනෙක්ගේ energy එක absorb කරන්න විතරයි. ඒක තමයි ඇත්ත. එයාලව මේ ලොකෙට නිර්මාණය කරල තියෙන්නේ ඒ විදියට. ඒක ලොකු concept එකක් deep. පස්සේ ඒ ගැන කියල දෙන්නම්. ඒ අවුරුදු 3ට හෝ 5ටම උබ හිතන්න ඕන උබ ගැන විතරයි. උබ උබට ආදරේ කරන්න පටන් ගන්න ඕන. ඒක දවස ගානෙම උබ කරන්න් ඕන. උබව maintain කරන්න ඕන. උබෙ energy levels raise කරන්න ඕන. උබේ vibe එක වැඩි කරන්න ඕන. become a sigma person. not an alpha. මේ කාලය ඉවර වුනාට පස්සේ බලපන් මල්ලී උබ මොන විදියට වලක්වන්න හැදුවත් කෙල්ලො උබේ පස්සෙන් ඇවිත් කරදර කරන තැනට එනව.
මේ හැමදේටම කාලය හදාගන්න නම් උබ කාලය කා දමන දේවල් වලින් ඈත් වෙන්නම ඕන මල්ලී. මේ forum එක වුනත්, social media වුනත් දියුනු වෙන මනුස්සයෙක්ට රැදෙන්න හොද තැන් නෙවෙයි. කාලය තමයි උබට වැදගත් වෙන්න ඕන. උබ universe energy විශ්වාස කරල වැඩ කලොත් උබ හිතනවටත් වඩා ඉක්මනට උබට life එකේ ඕන කරන දේවල් ටික ලබල දෙනව අනිවාර්යෙන්ම. ජීවිතේ වෙනස් කරන්න හෙට වෙනකල් ඉන්න ඕනේ නෑ. අද මේ මොහොතේ ඒක පටන් ගන්න පුලුවන්. වෙනස් වෙයන්. දැන් ඇති අවුරුදු 30ක් ඔය විදියට හිටියා. උබට අවුරුදු 35 වෙද්දී උබ ඉන්න ඕනේ අද මේ ඉන්න situation එක වගේ 1000x times ඉහල තැනක. උබ අනිවාර්යෙන්ම සතුටු වෙයි එදාට උබ අද ගනිපු තීරන ගැන.
අඩෝ ඒවා බලන්න එපා..උඹ ඔය උබේ rabbit hole එක හොයන්නේ ත්‍රෙඩ් කියව කියව ඉන්න..දැනම පටන් ගනින් උඹේ swot එකක් කරලා.swot- strengths,weeeknesses opportunities and threatsවෙන තැනකට මූව් වෙන එක තමා ප්‍රශ්නේ. ඒක තමා කරන්නම ඕනෑම දේත් හැබැයි කරන්නම අමාරුම දේත් ඒක...
මොකක්ද බන් උඹේ පරණම අකවුන්ට් එක? මේල් පාස්වර්ඩ් අමතක වෙලා තියෙනවා කියපු අකවුන්ට් එක? ඒකෙ මීට වඩා ත්‍රෙඩ් තියේද?
අද පටන් ගමු ඊලග කොටස..
කලින් කිවුවා social media වලින් අයින් වෙන එක ගැන. ඇත්තටම ඒක කරන්න පුලුවන් නම් ජීවිතේ මාරම වෙනසක් සිද්ධ වෙනව. පොරොන්දු වුනා නේ කලින් පෝස්ට් එකේ SE field එකේ අවුරුදු ගානක් ඉදපු කෙනෙක් ජ්විතේ අවුල් කරගෙන ඉන්න විදිය ගැන.. අන්න එයාට දුන්න උපදෙස් ටික මොනවද කියන දේ කියල අද පෝස්ට් එක පටන් ගන්නම්.
මම ඉස්සරහට ආපු field එක (online marketing industry එක) ඒ වගේම IT sector එකේ වැඩ කරන අය මේ forum එකේ ඉන්නව. එතකොට ඒ හැමෝටම මේක වැදගත් වෙයි. මේ එයාට නිමල් කියල කියමු මෙතන ඉදන්. මට නමක් ඕන නිසා එහෙම ගන්නේ.
නිමල් කියන්නේ software engineer කෙනෙක්. අවුරුදු ගානක experience එකක් තියෙන කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ පදිංචි වෙලා ඉන්න married කෙනෙක්. ඇයි ඒ වගේ IT industry එකේ වැඩ කරන කෙනෙක්ගේ ලයිෆ් එක අවුල් වෙලා තියෙන්නේ?
මට එයාගේ ප්‍රශ්නේ කියපු වෙලාවෙම මම තේරුම් ගත්ත දේ තමා ජීවිතේ කිසිම අලුත් experience එකක් ලබන්න පුලුවන් මනසක නෙවෙයි ඉන්නේ කියන එක. කොටින්ම පොර හිතන් ඉදල තියෙන්නෙ පොරට මෙන්ටලි මොනාහරි අවුලක් වෙලා කියල, ඒ තරම් නිමල් ගේ life එක එක තැන පල් වෙන life cycle එකක් බවට හැරිලා. ඇත්තටම හැරිල නෙවෙයි. හරවගෙන.
View attachment 84811
View attachment 84809
මේ වගේ කෙනෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් ගොඩක් අය reply විදියට දාන්නේ mentally සම්බන්ධ උත්තර.
නමුත් ඇත්තම කතාව ඒකද? නෑ මචන්. මේකට විසඳුම තියෙන්නේ physically ගන්න change එකකත්, මෙච්චර කාලයක් තමන්ගේ life pattern එකේ කරගෙන ආපු circle එක කඩන්න ඕන. ඔය දෙක කලොත් මේ ප්‍රශ්නේ විසදෙනව. ගොඩක් අය නොදන්න දෙයක් තමයි MIND එකට POWER එක දෙන්නේ අපේ ශරීරයෙන් කියන එක. ගොඩක් අය හිතනව mind එක strong නම් body එක ටිකක් weak වුනාට කමක් නෑ, අපිට වැඩ කරන් යන්න පුලුවන් නම් කියල. ඒත් ඇත්තම කතාව එක නෙවෙයි. mind එක healthy තියන්න නම් අපිව රදවල තියෙන මේ ශරීර කූඩුව අපි maintain කරන්න ඕන. නිමල්ට මම කිවුවා මුලින්ම ඔයා කරන්න ඕන Vitamin test එකක් ඔයාගේ blood වල. ඇයි මම එහෙම කිවුවේ? නිමල් කියපු දේවල් එක්ක මම තේරුම් ගනිපු දේ තමයි නිමල්ට තියෙන්නේ vitamin deficancy කියන තත්වය. මම doctor කෙනෙක් නෙවෙයි. ඒත් මගේ life experience එකත් මේ ගැන මම් දන්න කරුනුත් එක්ක බලද්දී නිමල්ට වෙලා තියෙන්නේ ඒ දේ.
මොකද්ද් මේ vitamin deficiency කියන්නේ? IT field එකක අවුරුදු ගානක් වැඩ කරන ඕනම කෙනෙක්ට මේ තත්වෙ ඇති වෙනව. විශේශයෙන්ම එක තැන වාඩි වෙලා, අවුරුදු ගානක් indoor environment වල වැඩ කරන අයට මේක ඇති වෙනවා. මේක අදුනගන්න පුලුවන් රෝග ලක්ෂණ ගොඩක් තියෙනව. මෙතනින් බලන්න ඒ දේවල්.
ඉතින් මේකෙදි කරන්න ඕන nutrition සම්බන්ධ doctor කෙනෙක් මුන ගැහිලා තමන්ගේ ලේ වල vitamin level check කරගෙන අවශ්‍ය treatment වලට යන එක. මාස දෙකක් ගත වෙද්දී ඔයාගෙ body එකේන් දෙන energy එන්න එන්නම ඉහල යනකොට ඔයාගෙ life එක වෙනස් වෙන්න පටන් ගන්නව අනිවාර්යෙන්ම. හිතන විදිය වෙනස් කරගන්න ඒක අනිව ඔයාට help වෙනව. ජීවිතේ අලුතින් දකින්න පටන් ගනීවි.
ඊලගට life pattern එක කඩන්න මොකද්ද කරන්න ඕන. හරි සරලයි. මෙච්චර කාලයක් නොකරපු දෙයක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න එක. ඒකට නිමල්ට මම කිවුවේ තමන්ට පහසුම gym එකක membership එක අරන් තමන්ගේ ඇග හදන්න පටන් ගන්න. fitness level එක වැඩි කරන්න කියන එක. උදේ වැඩට යන්න. හවසට gym එකට යන්න. life pattern එක කඩන්නේ ඒ විදියට. අද ගොඩක් සමාජේ ඉන්න පිරිමින්ගේ පිටට පිටට පිරිමි පෙනුම තිබුනත් එයලාගේ testosterone level බැලුවොත් පට්ටම low ගොඩක් අයගේ. ගොඩාක් අය දන්නේ නෑ මේක test එකක් කරනකල්ම. මේකත් මාරම issue එකක් අද සමාජේ. මේව ගැන ගොඩක් කියන්න ගියොත් මේක සෞඛ්‍යය පාඩමක්ම වෙනව. weight lifting වලින් testosterone levels වැඩි වෙනව. අන්න ඒ ලැබෙන energy එකත් ඔයාගෙ goals targets achieve කරන්න හරියටම focus කෙරෙවුවොත් life එක මාරම speed change වෙයි. මේ දේවල් ගැන තව හොයල බලන්න. මම මේ ගොඩක් කෙට්යෙන් මේ හැමදේම කියන්නේ. මොකද ත්‍රෙඩ් දිග වැඩි වෙන නිසා. මටත් වැඩ ගොඩක් තියෙද්දියි මේ දේවල් කරන්නේ.
අද දවසේ key point එක තමයි මනස රදවන වාහනය හොදින් නඩත්තු කරන්න. ඒ කියන්නෙ ඔයාට සිද්ද වෙනව ඔයගේ body එකේ health එක වැඩි කරවන්න. ඒකට අවශ්‍ය කරන දේවල් ටික ලබල දෙන්න. තුන් වේලම බත් ගිලින එක නෙවෙයි මේ කියන්නේ. තමන්ගේ body එක maintain කරන්න ජීවිතේ ඉක්මන් වෙනසකට යන්න අවශ්‍ය නම්. ලෝකේ entrepreneur ලා 100ක් ගත්තොත් එයින් 70ක් 80ක් ම තමගේ ඇග සහ සෞඛ්‍යය හොදින්ම maintain කරගෙන යන අය. බහුතරයක් gym යන අය. ඒ හැමෝම හිතනව වගේ body build කරන්න නෙවෙයි. ඇත්තම කාරනේ body එක healthy තිබ්බොත් ෆිට් විදියට තියාගත්තොත් ඒ energy level එකෙන් mind එකෙන් ගොඩක් වැඩ ගන්න පුලුවන්.
ඊලග update එකත් testosterone වලට සම්බනධයි. porn සහ male masculinity එක ගැන. අද කාලේ ගොඩක් පිරිමි ලග නැතිම දෙයක් ගැන අපි කතා කරමු ඊලග update එකෙන්.
ජය වේවා!
මේ videos ටික බලපන් අනිවාර්යෙන්ම
@Heshan Daminda අවුරුදු 30ක් කියන්නේ මල්ලී ඔයා මේ ජීවිතේ සැලකිය යුතු කාලයක් ගත කරගෙන ඇවිත් කියන එක. ඒත්... එකෙන් කොහෙත්ම කියවෙන්නෙ නෑ බන් උබට තව දුරටත් කාලය නෑ කියන දේ නම්. කවදාවත් එහෙම හිතන්න එපා මල්ලී. මේ ජීවිතේ turning point එක කොයි වෙලේ එනවද කියන්න අපි දන්නෙ නෑ.. ඒක තමයි සාමාන්‍ය මිනිස්සු කරන දේ. ඒත් උබට වෙනස් වෙන්න ඕනේ නම් උබ කරන්න ඕන life එකේ උබ මෙච්චර කාලයක් නොකරපු දේවල් කරන්න පටන් ගන්න එක. අපි කරන්න ඕනේ ඒ අපේ life එකේ හැරවුම් ලක්ෂය එනකල් බලන් ඉන්න එක නෙවෙයි මල්ලී. අපියි අපේ ජීවිතය 180 degree හරවන්න ඕන. ඒක තව කෙනෙක්ට කරල දෙන්න බෑ, අපිමයි ඒ දේ කරන්න ඕන.
උබ ඉන්න situation එකත් එක්ක ඉස්සෙල්ලාම කරන්න ඕනේ දැනට ඉන්න city එකෙන් අයින් වෙන එක. රට යනවද එහෙම නැත්නම් ලංකාවේ වෙන තැනකට move වෙනවද කියන දේ ඔයා තීරණය කරන්න. ඒකට ඕනෙ කරන economy එක ඔයා හදාගන්න ඕන. ඔයා move වෙන තැන ඉදලා ඔයා ඔයාගෙ life එක වෙනස් කරන්න පටන් ගන්න. මොකද මනුස්සයෙක්ට වෙනස් වෙන්න ඕනෙ නම් ඉන්න state එකෙන් වෙනස් වෙන්න ඕන. දැන් අවුරුදු 30ක් නම් වයස අවුරුදු 35 වෙද්දී life එකේ හැමදේම තියෙන මනුස්සයෙක් බවට පත් වෙන්න ඕනේ කරන plan එක හදාගන්න. අවුරුදු 35න් පස්සේ උබ කාටවත් වැඩ කරන්නේ නෑ, කාගේවත් පඩියකට වැඩ කරන්නෙත් නෑ, ඒ වගේම උබ පටන් ගනිපු දේවල් automated වෙන තැනට උබ ඒ දේවල් convert කරන්න ඕන.
අවුරුදු 5ක් කියන්නේ මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලල දාන්න පුලුවන් කාලයක්. වගකීමෙන් ඒක කියන්නේ. තමන්ට දැනට තියෙන skills improve කරගන්න උපරිමේටම. උබ ජොබ් එකක් select කරනවනම් ඒකෙ උබට ඉහලට යන්න පුලුවන් තැනක් වෙන්න ඕනේ. වෙන කෙනෙක් යටතේ වැඩ කලත්( පිට රටකදි හෝ ලංකාවේදී) ඒ තැනට වෙන්න ඕනේ සේවය උපරිමෙන්ම් කරල එතන් ඉහලටම promote වෙන්න ඕන. ඒ අතරෙම වැඩ ඉවර් වෙලා ගෙදර ඇවිත් මහන්සි කියල් කාලා බීලා TV බලල, නිදාගන්නෙ නැතුව, side hustle එකක් හදාගන්න අර මන් කිවුව තමන් වෙනුවෙන් කරන දේ වෙනුවෙන් පැය 3ක් 4ක් මහන්සි වෙයන්. ඒ කරන හැම පාත් එකක්ම ඒකෙ අවසානය වෙනකල් grow කරල තව income method එකකට මාරු වෙන්න. ඒ side hustle එක ඔයාගේ job එක replace කරන තැනට ආවම එතනදි තීරනය කරන්න තවදුරටත් ජොබ් එක කරනවද නැද්ද කියන දේ. කාලය... මෙක තමයි වටිනම දේ මේ ලෝකෙ තියෙන.
ජීවිතෙන් මල්ලී මේ වෙනකොට බාගයක් ගෙවල ඉවරයි. උබ තීරණය කරන්න ඕන උබේ ජීවිතේ ඉතුරු අවුරුදු 30ත් මේ විදියට එකම විදියට ගෙවල දානවද, නැත්නම් උබ ඒක වෙනස් කරනවද කියන දේ. කාටවත්ම බෑ බන් ඒක ඔයා වෙනුවෙන් කරල දෙන්න. ඒක උබම උබේ හිතට බල කරල කරන්න ඕන දෙයක්. ස්වයං විනය ඕනේ මල්ලී ඒකට. හැමදවසකම තමන්ගේ අරමුනු වෙනුවෙන් කැපවෙන්න පුලුවන් mindset එකක් යකෙක් වගේ හදාගන්න ඕන.උබට ඒක කරන්න මනස ඉඩ දෙන්නේ නැත්නම් උබ උබේම කම්මුලට ගහගෙන හරි උබව level up වෙන්න force කරන්නම ඕන. discipline build වෙනකොට මනුස්සයෙක්ගේ ජීවිතේ බලන් ඉද්දී ඉස්සහරට යනව මල්ලී. සති දෙකක් ගතවෙනකොට උබව ආයෙත් අර පරණ track එකට අදින්න යනව වගේ දැනෙනනව නම් කම්මුලට පාරවල් ටිකක් ගහගෙන තේරුම් කරල දීපන් හිතට උබ පටන් ගත්තේ ඇයි කියල. බැනපන් උබේ හිතට උබව තවදුරටත් කාලකන්නි මනුස්සයෙක් වෙන්න ඉඩ දෙන්න එපා කියල.
pissed off වුනාට කමක් නෑ, සල්ලි තියෙන මිනිස්සු දැක්කම අරූට සුපිරි කාර් තියෙනව, පට්ට ලස්සන කෑල්ලක් ඉන්නව, ඌ නම් මාරම සුපිරි ලයිෆ් එකක් ගත කරන්නේ, කෙල්ලො වැහි වැහලා, ඌ නම් පට්ටම සැප ලයිෆ් එකක ඉන්නේ, ශිට් ඇයි මට එහෙම නැත්තේ කියල හිත ඇතුලෙන් මිනිස්සුන්ට pissed off වෙන්න පුලුවන් බන්. තරහක්, ඉරිසියාවක් ඇති වෙන්න පුලුවන් තමන් ගැනම. ඇයි ඌට තියෙන්නේ, ඇයි මට නැත්තේ.., ඇයි!!!
අන්න ඒ anger එක, rage එක, pissed off වුන feeling එක energy එකක් කරගනින් උබේ ජීවිතේට. ඒක උබේ ලයිෆ් එක change කරන්න පාවිච්චි කරපන්. ඒ energy එක පාවිච්චි කරපන් තමන් වෙනුවෙන් වැඩ කරන්න. ඒ rage එකෙන්ම උබ වැඩ කරගෙන යන්න ඕන. දවස ගානේම එකම අරමුනකින්. හැමදාම අවදි වුනාම තමන් පටන් ගත්තේ ඇයි කියන දේ ඔලුවට අරගෙන pissed of වෙලා තමන් වෙනුවෙන් වැඩ කරපන්. පිස්සෙක් වගේ තමන් වෙනුවෙන්ම කාලය යොදවපන්. අවුරුදු 3 - 5කටවත් ගෑනුන්ගෙන් ඈත් වෙයන්. ගැහැනුන්ට පුලුවන් male කෙනෙක්ගේ energy එක absorb කරන්න විතරයි. ඒක තමයි ඇත්ත. එයාලව මේ ලොකෙට නිර්මාණය කරල තියෙන්නේ ඒ විදියට. ඒක ලොකු concept එකක් deep. පස්සේ ඒ ගැන කියල දෙන්නම්. ඒ අවුරුදු 3ට හෝ 5ටම උබ හිතන්න ඕන උබ ගැන විතරයි. උබ උබට ආදරේ කරන්න පටන් ගන්න ඕන. ඒක දවස ගානෙම උබ කරන්න් ඕන. උබව maintain කරන්න ඕන. උබෙ energy levels raise කරන්න ඕන. උබේ vibe එක වැඩි කරන්න ඕන. become a sigma person. not an alpha. මේ කාලය ඉවර වුනාට පස්සේ බලපන් මල්ලී උබ මොන විදියට වලක්වන්න හැදුවත් කෙල්ලො උබේ පස්සෙන් ඇවිත් කරදර කරන තැනට එනව.
මේ හැමදේටම කාලය හදාගන්න නම් උබ කාලය කා දමන දේවල් වලින් ඈත් වෙන්නම ඕන මල්ලී. මේ forum එක වුනත්, social media වුනත් දියුනු වෙන මනුස්සයෙක්ට රැදෙන්න හොද තැන් නෙවෙයි. කාලය තමයි උබට වැදගත් වෙන්න ඕන. උබ universe energy විශ්වාස කරල වැඩ කලොත් උබ හිතනවටත් වඩා ඉක්මනට උබට life එකේ ඕන කරන දේවල් ටික ලබල දෙනව අනිවාර්යෙන්ම. ජීවිතේ වෙනස් කරන්න හෙට වෙනකල් ඉන්න ඕනේ නෑ. අද මේ මොහොතේ ඒක පටන් ගන්න පුලුවන්. වෙනස් වෙයන්. දැන් ඇති අවුරුදු 30ක් ඔය විදියට හිටියා. උබට අවුරුදු 35 වෙද්දී උබ ඉන්න ඕනේ අද මේ ඉන්න situation එක වගේ 1000x times ඉහල තැනක. උබ අනිවාර්යෙන්ම සතුටු වෙයි එදාට උබ අද ගනිපු තීරන ගැන.
528 Hz frequency එක ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙන video එකක් මේක. deep concept.