Pessimist wa banned?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    36,714
    3,594
    113
    Black Pearl
    mokak hari bug ekak danne naha
    profile ekata yanna baha eth dapu post wala status eka watenne well known member kiyala neda?
    Banned nam kelinma issara wage banned wetenna oni neda?
     
    • Like
    Reactions: Aruna119

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,013
    949
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පෙසා බෑන් කිරීමට එරෙහිව පවත්වන ලබන විරෝධතා පාගමනට සහය දැක්වීමට හෙට උදෑසන 9ට ලිප්ටන් වටරවුම අසලට එක් රැස් වන්න.

    - කසුන් කේ දී පී (කැදවුම්කරු - පෙසා සුරැකීමේ සංසදය)
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,013
    949
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    "This member limits who may view their full profile." :baffled:
    එපා කියද්දී මූ බම්ප් කරන හැටි කියලා දෙන්න ගියානේ ඒක වෙන්න ඕනේ :P
    ඔය ඌ follow කරන උන්ට විතරක් profile එක පෙන්න දාලා තියෙන්නේ ඒකයි.
    අපිට පෙන්නන්නේ මෙහෙම :baffled::baffled:

    1591023104542.png
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    9,555
    5,615
    113
    ඵළකිරියෙ ඉන්න මොළයක් තියෙන උන් බෑන් නොකර ජෙප්පො වගේ වැඩකට නැති අපතයො බෑන් කරා නම් ඉවරයිනේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    57,514
    9,317
    113
    5
    කටුකරෝලගම
    This is the reason
    එහෙම ඔප්ෂන් එකක් නෑ නේද පිට උන්ට ප්‍රොෆයිල් එක නොපෙනෙන්න හදන්න. "Oops! We ran into some problems" කියල වැටෙන්න හේතුවකුත් නෑ අනික

    එපා කියද්දී මූ බම්ප් කරන හැටි කියලා දෙන්න ගියානේ ඒක වෙන්න ඕනේ :P
    ඔය ඌ follow කරන උන්ට විතරක් profile එක පෙන්න දාලා තියෙන්නේ ඒකයි.
    අපිට පෙන්නන්නේ මෙහෙම :baffled::baffled:

    View attachment 80983
    අපිටත් ප්‍රොෆයිල් එකක් පෙන්නන්නේ නෑ :baffled: සෙටින්ග්ස් වලින් හදල නං මෙහෙම වෙන්න බෑ නෙ

    Annotation 2020-06-01 203705.png
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,013
    949
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එහෙම ඔප්ෂන් එකක් නෑ නේද පිට උන්ට ප්‍රොෆයිල් එක නොපෙනෙන්න හදන්න. "Oops! We ran into some problems" කියල වැටෙන්න හේතුවකුත් නෑ අනික


    අපිටත් ප්‍රොෆයිල් එකක් පෙන්නන්නේ නෑ :baffled: සෙටින්ග්ස් වලින් හදල නං මෙහෙම වෙන්න බෑ නෙ

    View attachment 80987
    Settings walin haduwama enne ohoma thama :yes: mata enne profile not available kiyala :baffled:
    Temporary ban ekak wennathi ara siddiya hinda :P :P