මුන් මේ අයිය කියන්නෙ whitewalkerට කියල උඹට තේරෙන්නැද්ද බං
edit: උඹට asd කියල අමතක වුනා![]()
එතකොට වයිට්වෝකරයටත් අයිය කෙනෙක් හිටිය නේද markhaloce කියල
මොකක්ද බං asd කියන්නෙ ?
මුන් මේ අයිය කියන්නෙ whitewalkerට කියල උඹට තේරෙන්නැද්ද බං
edit: උඹට asd කියල අමතක වුනා![]()
එතකොට වයිට්වෝකරයටත් අයිය කෙනෙක් හිටිය නේද markhaloce කියල
මොකක්ද බං asd කියන්නෙ ?
ඇයි උඹ කිව්වෙ උඹට aspergers කිව්ව කියල. aspergers කියන්නෙ autism spectrum disorder එකේ spectrum එකේතියෙන අවස්ථාවක් නේද ?
ඔව් ඔව්...
ඒකයි කිව්වෙ 
ඉතිං දැන් කටුස්ස කියපු එක උඹ එහෙම් පිටිංම literally අරගෙනනෙඒකයි කිව්වෙ
![]()

Uba oya eka eka huttawak uge oluwata danne natuwa hitapan..![]()

ඌ කිව්වෙ උට aspergers කියල දොස්තරල කිව්ව කියල![]()

ඉතිං දැන් කටුස්ස කියපු එක උඹ එහෙම් පිටිංම literally අරගෙනනෙඒකයි කිව්වෙ
![]()

දොස්තරල නෙමේ මම යි කියන්නෙ![]()
තෝ එතකොට අනික් ඒවත් දොස්තරල කියන්නැතුව තෝ හිතාගත්තුවද ? 
Uba oya eka eka huttawak uge oluwata danne natuwa hitapan..![]()
නොදකිං බූරුවතෝ එතකොට අනික් ඒවත් දොස්තරල කියන්නැතුව තෝ හිතාගත්තුවද ?
![]()
එයාල බෙහෙත් දෙනව විතරයිදොස්තරල කවද්ද බං ලෙඩේ නම කිව්වෙ..එයාල බෙහෙත් දෙනව විතරයි

ඇයි ක්ලිනික් ගියාම පොතක ලියන්නෑ ? එ පොත කියෝල බලපං ලියල තියෙනව. තෝ විහිං ලෙඩ දාගන්නවනෙ ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල ඉතිං හොඳ වෙයිද යකෝ![]()
ඇස්පර්ගර්ස් කතාව හරියටම දොස්තර කෙනෙක් කියල නෑ තාම..
මං ගාව කැමරා ෆෝන් එකක් නෑනෙ.. නැත්තං දොස්තරල ලියපුව එහෙමම දාන්ඩ තිබුණ..
internet එක තමා උඹව කන්නෙ
ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව
ඔව් දොස්තරල කියල නැත්තං ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල උඹම උඹව diagnose කරගනිං එතකොට හොඳ වෙයිinternet එක තමා උඹව කන්නෙ
ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව
![]()

Yeah pathetic sick bastard who is living with an arrogance.

ඔව් දොස්තරල කියල නැත්තං ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල උඹම උඹව diagnose කරගනිං එතකොට හොඳ වෙයිinternet එක තමා උඹව කන්නෙ
ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව
![]()
![]()

ඔය එකක්වත් නොබී මාසයක් විතර හිටියොත් මොකෝ වෙන්නේඋඹෙ ඔය කතාවනං හරිම බොලඳයි මචං..
මට උඹෙ එපාම කරපු කතාවක් තමා ඕක..
ඔය දොස්තරලට වඩා අපේ ලෙඩ ගැන දන්නෙ අපි..
හිටිං මම දාන්නං තොට බලන්ඩ හොඳ වීඩියෝ එකක්. අපිට වඩා ඉංග්රීසි තේරෙනවනෙ
මම බෙහෙත් බීල ලෙඩ හොඳ කරගන්ඩ හෙන කැමතියි
Fluoxetine කියල බෙහෙතක් මට ලියල දුන්න. බොන්ඩ බෑ. ඇග කකියනව. වෙන අයනං කිසි ගානක් නැතුව බොනව.
Paraoxetin, clomipramine බෙහෙත් ජාති දෙක බීගෙන යනකොට කේන්ති යන ගතියක්, ඔලුව අවුල් වෙන ගතියක් එනව. මේව දන්නෙ බෙහෙත් බොන මම විතරයි. හොඳ වෙන ලෙඩකුත් නෑ තව
ඔය රටේ තියෙන හැම බෙහෙතම දවස ගානේ බීලද දන්නෙත් නෑ මේ එක එක අවුල් ගහන්නේ.