AnuradhaRa

Well-known member
  • මුන් මේ අයිය කියන්නෙ whitewalkerට කියල උඹට තේරෙන්නැද්ද බං :confused:
    edit: උඹට asd කියල අමතක වුනා :sorry:

    එතකොට වයිට්වෝකරයටත් අයිය කෙනෙක් හිටිය නේද markhaloce කියල

    මොකක්ද බං asd කියන්නෙ ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට වයිට්වෝකරයටත් අයිය කෙනෙක් හිටිය නේද markhaloce කියල

    මොකක්ද බං asd කියන්නෙ ?

    ඇයි උඹ කිව්වෙ උඹට aspergers කිව්ව කියල. aspergers කියන්නෙ autism spectrum disorder එකේ spectrum එකේතියෙන අවස්ථාවක් නේද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං දැන් කටුස්ස කියපු එක උඹ එහෙම් පිටිංම literally අරගෙනනෙ :) ඒකයි කිව්වෙ :)

    Uba oya eka eka huttawak uge oluwata danne natuwa hitapan..:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දොස්තරල නෙමේ මම යි කියන්නෙ :D

    නොදකිං බූරුව :angry: තෝ එතකොට අනික් ඒවත් දොස්තරල කියන්නැතුව තෝ හිතාගත්තුවද ? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • නොදකිං බූරුව :angry: තෝ එතකොට අනික් ඒවත් දොස්තරල කියන්නැතුව තෝ හිතාගත්තුවද ? :confused:

    දොස්තරල කවද්ද බං ලෙඩේ නම කිව්වෙ.. :lol: එයාල බෙහෙත් දෙනව විතරයි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දොස්තරල කවද්ද බං ලෙඩේ නම කිව්වෙ.. :lol: එයාල බෙහෙත් දෙනව විතරයි

    ඇයි ක්ලිනික් ගියාම පොතක ලියන්නෑ ? එ පොත කියෝල බලපං ලියල තියෙනව. තෝ විහිං ලෙඩ දාගන්නවනෙ ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල ඉතිං හොඳ වෙයිද යකෝ :growl:
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි ක්ලිනික් ගියාම පොතක ලියන්නෑ ? එ පොත කියෝල බලපං ලියල තියෙනව. තෝ විහිං ලෙඩ දාගන්නවනෙ ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල ඉතිං හොඳ වෙයිද යකෝ :growl:

    ඇස්පර්ගර්ස් කතාව හරියටම දොස්තර කෙනෙක් කියල නෑ තාම..
    මං ගාව කැමරා ෆෝන් එකක් නෑනෙ.. නැත්තං දොස්තරල ලියපුව එහෙමම දාන්ඩ තිබුණ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇස්පර්ගර්ස් කතාව හරියටම දොස්තර කෙනෙක් කියල නෑ තාම..
    මං ගාව කැමරා ෆෝන් එකක් නෑනෙ.. නැත්තං දොස්තරල ලියපුව එහෙමම දාන්ඩ තිබුණ..

    ඔව් දොස්තරල කියල නැත්තං ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල උඹම උඹව diagnose කරගනිං එතකොට හොඳ වෙයි :rolleyes: internet එක තමා උඹව කන්නෙ :sorry: ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව :(

    340ef9f0cced737b72f08ff9ab474e0e--feeling-sick-totally-me.jpg
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් දොස්තරල කියල නැත්තං ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල උඹම උඹව diagnose කරගනිං එතකොට හොඳ වෙයි :rolleyes: internet එක තමා උඹව කන්නෙ :sorry: ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව :(

    උඹෙ ඔය කතාවනං හරිම බොලඳයි මචං..

    මට උඹෙ එපාම කරපු කතාවක් තමා ඕක.. :angry:

    ඔය දොස්තරලට වඩා අපේ ලෙඩ ගැන දන්නෙ අපි..

    හිටිං මම දාන්නං තොට බලන්ඩ හොඳ වීඩියෝ එකක්. අපිට වඩා ඉංග්‍රීසි තේරෙනවනෙ

    මම බෙහෙත් බීල ලෙඩ හොඳ කරගන්ඩ හෙන කැමතියි

    Fluoxetine කියල බෙහෙතක් මට ලියල දුන්න. බොන්ඩ බෑ. ඇග කකියනව. වෙන අයනං කිසි ගානක් නැතුව බොනව.

    Paraoxetin, clomipramine බෙහෙත් ජාති දෙක බීගෙන යනකොට කේන්ති යන ගතියක්, ඔලුව අවුල් වෙන ගතියක් එනව. මේව දන්නෙ බෙහෙත් බොන මම විතරයි. හොඳ වෙන ලෙඩකුත් නෑ තව
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් දොස්තරල කියල නැත්තං ඉන්ටනෙට් එකේ තියෙන ඒව කියෝල උඹම උඹව diagnose කරගනිං එතකොට හොඳ වෙයි :rolleyes: internet එක තමා උඹව කන්නෙ :sorry: ඒකෙ රිංගල නැති ලෙඩ තියෙනව කියල හිතාගන්නව :(

    340ef9f0cced737b72f08ff9ab474e0e--feeling-sick-totally-me.jpg

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    උඹෙ ඔය කතාවනං හරිම බොලඳයි මචං..

    මට උඹෙ එපාම කරපු කතාවක් තමා ඕක.. :angry:

    ඔය දොස්තරලට වඩා අපේ ලෙඩ ගැන දන්නෙ අපි..

    හිටිං මම දාන්නං තොට බලන්ඩ හොඳ වීඩියෝ එකක්. අපිට වඩා ඉංග්‍රීසි තේරෙනවනෙ

    මම බෙහෙත් බීල ලෙඩ හොඳ කරගන්ඩ හෙන කැමතියි

    Fluoxetine කියල බෙහෙතක් මට ලියල දුන්න. බොන්ඩ බෑ. ඇග කකියනව. වෙන අයනං කිසි ගානක් නැතුව බොනව.

    Paraoxetin, clomipramine බෙහෙත් ජාති දෙක බීගෙන යනකොට කේන්ති යන ගතියක්, ඔලුව අවුල් වෙන ගතියක් එනව. මේව දන්නෙ බෙහෙත් බොන මම විතරයි. හොඳ වෙන ලෙඩකුත් නෑ තව
    ඔය එකක්වත් නොබී මාසයක් විතර හිටියොත් මොකෝ වෙන්නේ :oo: ඔය රටේ තියෙන හැම බෙහෙතම දවස ගානේ බීලද දන්නෙත් නෑ මේ එක එක අවුල් ගහන්නේ.