Pest control

jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    යාලුවනේ මට ලොකු ප්‍රශ්නයක් ගෙදර...

    දැන් අවුරුදු 3ක වගේ ඉඳන් ගෙදර වහලේ ඇතුලේ කඩි වර්ගයක් බෝ වෙලා ඉන්නවා.. ගෙදර එළියේ බිත්ති හැම තැනම ඉන්නවා.. කෑවම දවස් දෙක තුනක් ඉදිමිලා තියෙනවා කාපු තැන.. එළියේ සතෙක්ට කෑම දැම්මොත් එතනට ගොඩක් එනවා ..

    මට දැන් එපා වෙලා.. pest control කට්ටියකට කතා කරන්න බැලුවේ.. මන් මොරටුවේ ඉන්නේ.. ඒ අවට මේ වැඩේ කරන්න හොද අය කවුද ඉන්නේ.. කියක් විතර යයිද වැඩේට ??

    දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,741
    1
    4,823
    113
    40
    හත් ඉලව්වෙ!
    Pest controller kenek amathanna..karanna deyak nehe...saththuth ekka ohoma jiwath wenna behene.. :rolleyes2:
    Google eke pest control near me kiyala gahuwama ei mulatama map ekak ekka places..reviews balala call karanna..Pest Solutions - Piliyandala..hondai wage reviews anuwanam..😎
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    J & S Pest Contorl ,bt un innenm aluthgama. Pest control aw kiyla un krnnet behet ekk aran gahana eka,uba poddk කෘමි නාශක tiyen kadekat gihin ahapn behet ekak un kiyai,