PET SCANNER එක_ළගදීම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගහෙන් ගෙඩි එන්න වගේ කාර් ගෙන්නනවා කෝටි ගනන්
    මේක තියන්න කාමරේ හදන්න අවුරුද්දක් විතර ගියා කියලද උඹ කියන්නේ?

    මම හිතුවා වහල්ලු ඉන්නේ මහින්දට විතරයි කියලා දැන් බලපුවාම රනිල්ටත් වහල්ලු ඉන්නවනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Mama oya ekekutawath kade yanne nea.
    Pet scanner eka thiyanna nam sahena standards tyena godanagillak one.
    Mama danne ehema thanak haduwada kiyala.
    Ehema hadala nam tyenne, wade hariyata karala tyenawa.
    Hungak welawata lankawe wenne VANDAYA GENNALA tyanna than hoyana eka.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් බං.....
    පෙට් එකක් ගන්න කෝටි 20ක් දෙන්න බැරි ආණ්ඩුවට ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 20ක පරිපූරක ඇස්තමේන්තු දාන්න පුළුවන්....
    අද NFTH එක රජයට පවර ගන්නව කියලා තාප්ප වැහෙන්න පෝස්ටර් ගහන්න පුළුවන්....

    මේක ආණ්ඩුවක් ද පාණ්ඩුවක් ද?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් බං.....
    පෙට් එකක් ගන්න කෝටි 20ක් දෙන්න බැරි ආණ්ඩුවට ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 20ක පරිපූරක ඇස්තමේන්තු දාන්න පුළුවන්....
    අද සයිටම් එක රජයට පවර ගන්නව කියලා තාප්ප වැහෙන්න පෝස්ටර් ගහන්න පුළුවන්....

    මේක ආණ්ඩුවක් ද පාණ්ඩුවක් ද?

    ලොල් බන් උබනම්..ඉතිං ගිය ආණ්ඩුවෙන් ඕක අරන් දෙන්න තිබ්බනේ ප්ලේන් නැති එයාර්පෝර්ට් හදපු වෙලේ.:lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෙට් ස්කෑන් වගේද බොලව් අපේ කාර් - ව්‍යග්‍රා අමරතුංග
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    රාජිත නානා ගැන අපි නොදන්නවයි ඕකා ගානක් තියං ටෙන්ඩර් දෙන්න වෙන්න ඇති ඔච්චර කල් ගත්තේ
    සල්ලි එකතු වෙන්න ගිය කාලෙට වඩා ගියා අනුමැතිය ගන්න
    දැන් ඕක විවුර්ත කරන්න හිටං හුටං ගෙන්නලා කෝටි 10-15 වියදං කරලා ඒකෙනුත් ගානක් සොන්නාරත්නයා සාක්කුවේ දා ගනී.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    20139635_332977547131212_966545228973015668_n.jpg
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ලොල් බන් උබනම්..ඉතිං ගිය ආණ්ඩුවෙන් ඕක අරන් දෙන්න තිබ්බනේ ප්ලේන් නැති එයාර්පෝර්ට් හදපු වෙලේ.:lol:

    ලොල්ලොත් දැක්කා ඒත් මේ වාගේ ලොල්ලො නොදැක්කා...:lol::lol:
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Gon katha kiyanna epa. Chande kale dunna talks ko. Mahinda epa nisa ain kare kiyamu. Ko dina 100 weda. Mokada une. Horakam karana eka nawattapuwahama mahindage dawase wiyadam nawattapuwahama rata geniyanna puluwan kiwwa. Ko ada wenakam monada kale. Mahinda ta banina eka witharai.ballek wage kade yanna epa ban. Umbe gon talks dakala type karanna hithuwe. Aye chande thibboth unp apa na. Minissu inne kenthiyen


    Sandun buwa meka dakala na wage.:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් බන් උබනම්..ඉතිං ගිය ආණ්ඩුවෙන් ඕක අරන් දෙන්න තිබ්බනේ ප්ලේන් නැති එයාර්පෝර්ට් හදපු වෙලේ.:lol:
    උන් එහෙම කරපු නිසා තමා උන්ව පන්නලා මුං ව පත්කලේ....
    අන්තිමට උන් ම බෙදා ගන්නවා උන්ට ම.....
    අපේ සල්ලි....
    පාර්ලිමේන්තුවට එන්න බැරි ඡන්දෙත් නැති පකෝරිස්ලා රැලක් ආයේ පාර්ලිමේන්තුවට පටවගෙන....
    තොප් බැලුවා ම හිටපු පකවුන්ට එහා නේහ්...
    උන් මොලේ නැති වැඩ කලා.....
    තොපි මොළේ පුකේ වැඩ කරන්නේ.....
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මම නං කියන්නේ pet scanner එකට විතරක් නෙමේ මැති ඇමතිතුමාලට වාහන ගන්නත් සල්ලි මහජනයා එකතු කරල දෙන්න ඕනෙ ..;););)
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    අනුමැතිය හම්බ වෙන්න අවුරැද්දක් ගියා කියන්නෙ ගෙන්නන්නත් තව අවුරුද්දක් විතර යයි නේහ්.. ඕක අමතක වෙලා ඔහොම්ම ගෙදර යයිද දන්නෙ නැහැ නේ...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    මම නං කියන්නේ pet scanner එකට විතරක් නෙමේ මැති ඇමතිතුමාලට වාහන ගන්නත් සල්ලි මහජනයා එකතු කරල දෙන්න ඕනෙ ..;););)

    අනුමැතිය හම්බ වෙන්න අවුරැද්දක් ගියා කියන්නෙ ගෙන්නන්නත් තව අවුරුද්දක් විතර යයි නේහ්.. ඕක අමතක වෙලා ඔහොම්ම ගෙදර යයිද දන්නෙ නැහැ නේ...

    :rofl::rofl::rofl:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    පිස්සුද යකෝ තොපිලට..මේක පරක්කු උනේ සල්ලී කේස් එකක් නෙමෙයි...රනිල් ඔක්කම කරලා තිබ්බේ...රූම් එක හදන්න තියෙන මුල්ගල ඉම්පොර්ට් කරන්න තමයි අවුරුදු ගානක් ගියේ...සතොසට බඩු ගෙනාපු කන්ටේනර් එකේ තමයි මුල්ගල ඇවිල්ලා තියෙන්නේ...බොරුවට බනින්න එපා රනිල්ටයි හිටංටයි...මේවා බයියන්ගේ කුමන්ත්‍රන...