මම ස්වර්ණවාහිනියට call කරා බන් මුන් කරන අසාධාරණේ කියන්න ...මෙන්න බොලේ මුන් කියනවා ...මේ විදිය ඒවා හොයන්න අපිට බැරිලු ....අදාල පාර්ශව දෙක කැමතිදෙයක් කරගන්නලු(මම සහ SLT ) ....මම කිව්වා අපිට හිතාමත කරන අසාධාරණයක් නිසා ඒ ගැන හොයල බලන්න කියල්ල ....කලින් උත්තරෙමයි .....කිංකිනි නාදයක් කතාකලේ...හාල් කැලි ...මගේ බිල යන නිසා මම cut කලා...මුන්ගේ ලොකු talk කොහොමද live @8 වල...පොන්සියෝ ...තව media තියනවනේ ...උබලත් පුළුවන් පුළුවන් media වලට කියපල්ලා ....
මුන් ඔක්කොම එකයි. උන්ට මේක හොටු පෙර පෙර අඩ අඩා කියන්ඩ බැනේ එකයි එහෙම කියන්ඩ ඇත්තේ.උන්ට ඉතින් මේව ගැන කවි හදල news කියන්න අමාරුනෙ![]()
ඕකුන් ප්‍රවෘත්ති කියලා ටෙලි නාට්‍ය නේ පෙන්නන්නේ.



... mama me danuth call karala banna
... dan mata hithe amaruwak apu gaman karanne okunwa amathana eka 


