මචන් ඔකුනට පුලුවන් ප්රවෘත්ති කියන කොට නලවන්න විතරයි. වෙනදෙයක් බෑ. මිනිස්සු පාර පනින කොට කරන වැරදියි අරව මෙව්වා තමා. ඔනේ නැති හු**** නෑ.මම ස්වර්ණවාහිනියට call කරා බන් මුන් කරන අසාධාරණේ කියන්න ...මෙන්න බොලේ මුන් කියනවා ...මේ විදිය ඒවා හොයන්න අපිට බැරිලු ....අදාල පාර්ශව දෙක කැමතිදෙයක් කරගන්නලු(මම සහ SLT ) ....මම කිව්වා අපිට හිතාමත කරන අසාධාරණයක් නිසා ඒ ගැන හොයල බලන්න කියල්ල ....කලින් උත්තරෙමයි .....කිංකිනි නාදයක් කතාකලේ...හාල් කැලි ...මගේ බිල යන නිසා මම cut කලා...මුන්ගේ ලොකු talk කොහොමද live @8 වල...පොන්සියෝ ...තව media තියනවනේ ...උබලත් පුළුවන් පුළුවන් media වලට කියපල්ලා ....






