Petition against SLT Broadband

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Belumgalata Katha kaladooooooo?:rolleyes:

    Head office
    HeadOfficeIcon.jpg
    Office
    ASSET Radio Broadcasting (Pvt) Ltd
    105/3
    5th lane
    Colombo - 3
    Sri Lanka





    PhoneIconReflection1.jpg
    Phone
    (+94) 112 375968 - General
    (+94) 115 515433 - General
    (+94) 115 845555 - General
    (+94) 115 845111 - General
    (+94) 773 600909 - General

    Fax:
    (+94) 115 515440 - General


    EmailIcon.jpg

    Email
    General - [email protected]
    Marketing - [email protected]
    Research- [email protected]
    Promotion - [email protected]
    Finance - [email protected]
    HR & Admin - [email protected]

    :yes::yes::yes::yes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    thavath slow velaa ban :(

    TRC එකෙන් ගේම ඉල්ලාපන් (සංවරව)....කෙලින්ම කියපන් මේ වගේ බාල වැඩ කරන නැතුව leagal annoucement එකක් පෙන්නන්න කියල අපේ connection slow කරන්න අවසර දීල තියන ....කටින් නෙවෙයි ලිඛිත ලියවිල්ලක් පෙන්නන්න කියපන් ...එක ඕන මිනිහෙක්ගේ අයිතියක් ...SLT එකේ එවුන් කියයි " Unlimited package වලට අපි FUP apply කරලා නෑ ...ඒත් මාස 3 ක් usage එක monitor කරල usege වැඩි නිසා අපි ඔයාගේ line එක වෙනම server list එකකට දාල තියෙන්නේ ...ඒ නිසයි slow " ...උබ අහපන් කව්ද එහෙම කරන්න කිව්වේ ...එහෙම කරන්න පුළුවන් කියල අපිට ලිඛිතව කියල තියෙන්නේ කොහෙද කියල අහපන් ...කටවචනෙන් නෙවෙයි ලිඛිතව ඔය සෙල්ලම් ඔක්කොම පෙන්නන්න කියපන් ....එහෙම බැරිනම් කරුණාකරලා මගේ line එක හදල දෙන්න කියපන් ....බය නැතුව සංවරව කතාකරපන් .....ආසියා තාමත් ඉන්නේ අපේ අතේ ......