Petition: Dialog - අනවශ්‍ය SMS වෙළඳ දැන්වීම් නවතනු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    උන්ගෙ ප්‍රොමෝෂන් කරන නම්බර් එක මම නම් බ්ලක්ලිස්ට් කරල තියෙන්නෙ ... අලුත් නම්බර් එකක් ආපු ගමන් දානව බ්ලැක්ලිස්ට් වෙන්න .. ලොල්
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    උන්ගෙ ප්‍රොමෝෂන් කරන නම්බර් එක මම නම් බ්ලක්ලිස්ට් කරල තියෙන්නෙ ... අලුත් නම්බර් එකක් ආපු ගමන් දානව බ්ලැක්ලිස්ට් වෙන්න .. ලොල්

    මුන් එක නම්බර් එකකින් එක පාරයි කථා කරන්නෙ. ඉතිං කථා කරාට පස්සෙ බ්ලැක් ලිස්ට් කරල තේරුමක් නෑ . . .
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Epa wnwewa ban. Wedgath call ekak kiyala answer karanne smahara welwata karana wede nawathala. Nodaaakin patana gannawa ayubowan this message is from hutch.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    matath oka mala wadayak wela thiyenne. minissunge welava kala danawa. wadak karana welawata oya wage calls awama okunge paramparawa thamai matakwenne.
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    පෙරේදා මම අලුතෙන් ගත්තු එටිසලට් සිම් එකකින් උන්ට කතා කරලා කිව්ව් මට ඔයාලගේ sms call මොකුත් එපා කියල මුන් මට කියනව තව ටිකදවසක් සිම් එක පාවිච්චි කරන්නලු. මාර ලල්
     

    nayanaliy

    Member
    Jun 19, 2014
    7
    1
    0
    දවසට අවම වශයෙන් SMS 2ක් (මාසෙට 60ක්) කියල english එකේ කියල තිබුනට සිංහල එකේ ඒක දාන්න අමතක වෙලා වගේ