petral adinna

nash95

Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    petrol diesel can ekakata ada ganna mokakda use karanna puluwan upakaranaya? kohenda ganna puluwan?
    PS: can purola ekathukaranna nemei machanla hadissiyakata use karanna poddak ain karala thiyaganna.
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,076
    35,951
    113
    මැදමහනුවර
    41ikUzhIRML._AC_SY780_.jpg
     
    • Like
    Reactions: Solo Rider

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    Hama car ekena fuel tank ekata bata dala adinna baha..
    bonnet eka arala fuel pump eken ena line eka hoyaganna. Eka disconnect karala batayak gahala can ekata denna.
    On position ekata dammama tika welawai fuel pump eka duwanne. On/off kara kara adinna puluwan.

    ehema natthan relay board eke thiyenawa fuel pump eka on karana relay eka. Eka short karala fuel pump eka digatama duwanna puluwan.

    fuel high pressure ena nisa podi welawakin tank ekama empty karanna puluwan.

    every vehicle is different. Do ur own research & do at your own risk. Be ethical too.. i use this to run the bike with fuel from car (natthan dawas deken 10000 iwarai)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    පරන කාර් එකක් නන් ටැනිකියට පිටින් බට ඔබන්න පුලුවන්.

    අලුත් එවගෙ බෑ. එවගෙන් තෙල් අදින්න යන්නත් එපා, එකෙක්ගෙ ෆ්ලොටරෙ සවුත්තු වෙල තිබ්බ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Hama car ekena fuel tank ekata bata dala adinna baha..
    bonnet eka arala fuel pump eken ena line eka hoyaganna. Eka disconnect karala batayak gahala can ekata denna.
    On position ekata dammama tika welawai fuel pump eka duwanne. On/off kara kara adinna puluwan.

    ehema natthan relay board eke thiyenawa fuel pump eka on karana relay eka. Eka short karala fuel pump eka digatama duwanna puluwan.

    fuel high pressure ena nisa podi welawakin tank ekama empty karanna puluwan.

    every vehicle is different. Do ur own research & do at your own risk. Be ethical too.. i use this to run the bike with fuel from car (natthan dawas deken 10000 iwarai)
    pump එකෙන් එන line එක නිතර disconnect කරනකොට අවුලක් වේවිද බන් ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    පොඩි කාලේ අදින්න පාවිච්චි කරපු ක්‍රමයක් .
    ඉස්සල්ලා බටේට සිරින්ජයක් ආධරයෙන් බටේ ඇදිය යුතු දියර පුරවා ගන්න .
    එක කොනක් වසාගෙන අනික් කොන ටැංකියට ඇතුල් කරන්න
    අතින් වසා ගත්තු කොන පහත් කර භාජනයකට දමන්න :)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,505
    113
    Fantasy
    පොඩි කාලේ අදින්න පාවිච්චි කරපු ක්‍රමයක් .
    ඉස්සල්ලා බටේට සිරින්ජයක් ආධරයෙන් බටේ ඇදිය යුතු දියර පුරවා ගන්න .
    එක කොනක් වසාගෙන අනික් කොන ටැංකියට ඇතුල් කරන්න
    අතින් වසා ගත්තු කොන පහත් කර භාජනයකට දමන්න :)
    සයිෆන ක්‍රමය කියන්නේ ඕකට තමා
     
    • Like
    Reactions: EssJeeEm

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    pump එකෙන් එන line එක නිතර disconnect කරනකොට අවුලක් වේවිද බන් ?
    Loose unoth thamai neda.. ape ekenan clamp ekak thiyenawa bate thada wenna. Eka replace karannath puluwanna onemanan..
    Fuel pump ekatanan kisi aulak wenna ba eka design karala thiyennema eka digata duwannane