Petrol අමාරු නිසා Diesel

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Petrol අමාරු නිසා Diesel එකක් තමා දිව්වේ.
    කෙලිය නේද තාප්පෙට මහරජ.
    Maintanance එක්ක එද්දී මේක හොඳටම lost

    මටත් ලක්ෂ 15 ටවත් ඉතාලි යන්ඩ කොලයක් එවපල්ලා.

    අර භුමි තෙල් පාවිච්චි කරන අහිංසක මිනිස්සු පව් දෙය්යනේ.
    මොනවා උනත් චන්දයක් තිබ්බොත් පුක උඩ තියාගෙන ගිහිල්ල දෙන්නේ.
    මම හිතන්නේ රට බෙදන්ඩ හදපු General Fonseka ඇතුලට දාපු නිසා වෙනද ඇති
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Petrol අමාරු නිසා Diesel එකක් තමා දිව්වේ.
    කෙලිය නේද තාප්පෙට මහරජ.
    Maintanance එක්ක එද්දී මේක හොඳටම lost

    මටත් ලක්ෂ 15 ටවත් ඉතාලි යන්ඩ කොලයක් එවපල්ලා.

    අර භුමි තෙල් පාවිච්චි කරන අහිංසක මිනිස්සු පව් දෙය්යනේ.
    මොනවා උනත් චන්දයක් තිබ්බොත් පුක උඩ තියාගෙන ගිහිල්ල දෙන්නේ.
    මම හිතන්නේ රට බෙදන්ඩ හදපු General Fonseka ඇතුලට දාපු නිසා වෙනද ඇති

    2zyftpg.png
    Martin ayya patta kathawa hode !!
    respekta !!!

    ..................................................​
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    oka ape minisunta dawasai ban mathaka thiyenna ita passe ayeth ithin raja dena de kala wena de balan innawa.mokada owa eyalata adala nehane :lol::(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,403
    113
    oka ape minisunta dawasai ban mathaka thiyenna ita passe ayeth ithin raja dena de kala wena de balan innawa.mokada owa eyalata adala nehane :lol::(

    eka nam kiyala wedak ne ban oka aniddata amathakai minissunta. minisuth monawa kiyala karranada.car tiyagena aye pyn yannada liter eka 200 wunath gahagena yanna wenawane
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ඔය හෙන ගණන් වලට Aston Martin (මිලියන 55, රුපියල් කෝටි 5 1/2 ) ගෙනාවේ ඒවා හුලන් බලෙන්ද බන් දුවන්නේ ...

    http://www.elakiri.lk/forum/showthread.php?t=16285

    තෙල් ගහල දුවන එකක් නම් හොඳ වෙලාවට මම ගත්තේ නැත්තේ, ගත්තනම් ෂෙඩ් එකේ කොල්ලත් එක්ක මටත් කුලියට තෙල් ගහන්ඩ තිබ්බා,